ආදායම් බලපත‍්‍රයක් හා රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවන කළ ති‍්‍රරෝද රියැදුරකුට නඩු නොදැමීමට වී.එස්. ඕ. මත්පැන් බෝතල් තුනක් ගත් පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් 10000ක දඩයක් නියම කළේය.ඇඹිලිපිටිය පොලිසියේ විශේෂ යතුරු පැදි සංචාරක ඒකකයේ කොස්තාපල් චන්ද්‍රසේනට මේ දඬුවම නියම විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
බෝතල තුන හිරේට පාර කපයි