අයවැයෙන් සීනී ,පාන්පිටි ආදියේ මිල පහත වැටීම හේතුවෙන් තේ ,ආප්ප,කොත්තු හා බත් පත් මිල අඩු කිරීමට හොටල් සහ ආපනශාලා හිමියෝ සැරැසෙති.
ඒ අනුව තේ කොප්පයක සහ ආප්පයක උපරිම මිල රුපියල් 10 ක් වන අතර කොත්තු සහ බත් පතක් රුපියල් 10කින් අඩු කරන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳැවුම්කරු අසේල සම්පත් මහතා කියයි.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බත්පත රුපියල් 10කින් පහළට?
අශෝකා Sunday, 01 February 2015 07:50 AM
දැන් මහින්දට ලැබුන ඡන්ද වලින් තවත් ලක්ෂ 12ක් විතර අඩුවුණා (නදී)
රාමා Sunday, 01 February 2015 08:10 AM
ගණන කෙසේ වෙතත් ප්‍රමාණය නම් අඩුවෙනවා හැමදාම. ඉස්සර දෙන ප්‍රමාණය දැන් බාගයක් වෙලා තියෙන්නේ (නදී)
ගන්දික වැලිගමගේ Sunday, 01 February 2015 11:08 AM
මිළ අඩු කළ එක හොදයි. ජාතික ආහාරය නිසානේ හැමදේම වෙනස් උනේ. (නදී)
සන්වන්නි Sunday, 01 February 2015 11:43 AM
වී කිලෝග්‍රෑම් 01 ක සහතික මිළ රු.50/- යි. වී කිලෝග්‍රෑම් එක හමාරක් හාල් කිලෝවක් කෙටීමට අවශ්‍යයි. වෙනත් පිරිවැය නැතිව එතනම හාල් කිලෝව රු.75/-ක් වෙලා. අනෙකුත් පිරිවැය සමග අවම වශයෙන් හාල් කිලෝවක් රු.85/- ත් 90/- ත් අතර වෙනවා. වී ගොවියා වගේම සාමාන්‍ය පාරිභෝගිකයාත් ආරක්ෂා කර ගැනීමට ක්‍රමයක් සකස් කළ යුතුයි. නැත්නම් ජනතාව ආයෙත් ඇමරිකන් ගොවියා පෝෂණය කරාවි. (ර)
ඇසිලින් නෝනා Sunday, 01 February 2015 03:10 PM
මම නම් තුට්ටුවට ගියත් ආප්ප කාලා කහට බොන්න යන්නේ නෑ පැටියෝ. යටිකුට්ටු බින්කුන්ඩෝ ඒවා කාපුවාදෙන්. (නදී)