IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බුත්තලට රතු වැහි

බුත්තල 11 කණුව හතරමං හන්දිය පෙදෙසට සෙනසුරාදා (16) සවස ලැබුණු වැස්ස රතුපාට බව ගැමියෝ කියති.

මේ අතර වැල්ලවාය තෙලුල්ලේ සැඩ සුළඟකින් නිවාස 15කට පමණ අලාභ හානි සිදු විය.

 



අදහස් (0)

බුත්තලට රතු වැහි

අහමඩ් Sunday, 17 February 2013 02:07 PM

බොදු බල සේනා වගේ රටේ සිටිනකොට රතු වර්ෂා නෙමෙයි මීටත් වඩා භයානක දේවල් බලාපොරොත්තු වෙන්න.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 18 February 2013 03:24 AM

තව ඉස්සරහට හොද හොද සෙල්ලම් සිදුවෙයි. අනේ අපේ රටට මොකච වුනේ දෙයියනේ කියලා තමයි අහන්න වෙන්නේ. සමහර අයගේ චනවල පුමිතියක් නෑ. ඒවායේ පුති විපාකවල සුලුසුලු අවස්ථාවල් තමයි මේ ජනතාව අත්විදින්නේ. මනුෂ්‍යය හස්තයකින් කළානමි මොනවාහරි කරන්න තිබිබා. දැන් ඉතින් ඒ අයගේ විශ්වාස අනුව ස්භාවධර්මයට තමයි නඩු දාන්න ඕනේ.(නදී)

:       0       0

අනුර Sunday, 17 February 2013 02:22 PM

අන්න හොද වෙලාව ජේ.වී.පී එකට බුත්කල පැත්තේ ගියානම්.(නදී)

:       0       0

සදරුවන් Sunday, 17 February 2013 02:36 PM

ස්ට්‍රෝබෙරි ජූස් වගේ.(නදී)

:       0       0

ප්‍රභාත්-ජපානය Monday, 18 February 2013 07:50 AM

හරියට ඉන්නවා නමි බයවෙන්න දෙයක් නැහැ කිසිම සේනාවකට.(නදී)

:       0       0

දණුෂ්ක Sunday, 17 February 2013 03:23 PM

බොදුබලසේනා, ජිහාඩි වැනි සංවිධාන ගැන තමයි හොයාබලන්න ඕනේ.(නදී)

:       0       0

කුමාර Sunday, 17 February 2013 03:51 PM

අහමඩ්, එතකොට උලමලා ඉන්නකොට ? පරිස්සමින් වචන පාවිචිචි කරන්න.(නදී)

:       0       0

වීරසිංහ Sunday, 17 February 2013 04:26 PM

බල සේනාවට කතා කරලා මේක පෙන්නන්න.(නදී)

:       0       0

සිරිවංශ Sunday, 17 February 2013 04:34 PM

බෞද්ධ රටක කතාකරද්දි පොඩ්ඩක් මීට වැඩිය හිතන්න.(නදී)

:       0       0

අනුර Sunday, 17 February 2013 05:51 PM

අහමඩ්, අපි ඔක්කොම එක මවකගේ දරුවෝ වගේ ඉන්න බලමු.(නදී)

:       0       0

මාලක Sunday, 17 February 2013 06:27 PM

අහමඩ්, ඔයාලා අපි ජීවත්වෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියළු ජනවර්ග ජීවත්වන රටක. ඒ බව අමතක කරන්න එපා.(නදී)

:       0       0

ජයලාල් Sunday, 17 February 2013 07:30 PM

සහෝදරතුමන්ලට මේවගෙන් බැරල් හතක් අටක් අරන් තියාගත්තානම් කුකුල් සායම් වලට යන වියදම ඉතිරිකරගන්න පෝස්ටර් ගහන්න පුලුවන්.(නදී)

:       0       0

අලී Monday, 18 February 2013 02:16 PM

අහමඩ් ඔයා සමාව ගත්තොත් හොඳයි . (ස)

:       0       0

තිසල් Sunday, 17 February 2013 09:55 PM

මේ රතු වැසි සහ අස්වාභාවික කාළගුනික තත්වයන් මගින් පෙන්වන්නේ දියසෙන් රජුගේ පැමිණීම අත ළඟ බවයි. (නි)

:       0       0

චම්පි Sunday, 17 February 2013 10:14 PM

අහමඩ්, ලංකාවේම ඉදගෙන ඔහොම කතාකරන්න එපා. (නි)

:       0       0

ලලිත්-කටාර් Sunday, 17 February 2013 12:07 PM

රතු වැස්ස කියන්නේ අනතුරක් ලගද එහෙම නැත්නම් විමුක්තිය අතලගද කියලා .(නදී)

:       0       0

චමින්ද Sunday, 17 February 2013 11:23 PM

මේව ගැන රාජ්‍ය මට්ටමින් පරීක්ෂණ පැවැත්විය යුතුයි. මොකද එක එක පාට වහිනවනෙ. මේ වගේ කරුණකදිවත් ආගම පැත්තෙන් ප්‍රශ්නෙ දෙස බලන්න එපා අහමඩ්.(නදී)

:       0       0

නිශ්ශංක Monday, 18 February 2013 12:10 AM

ඔය පරික්ෂන පවත්වන අය ඕකටත් මොනවාහරි කියයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site