IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බිත්තර හතරට ලක්ෂ පහක දඩයක්

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බිත්තර සදහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට  අලෙවි කල බලන්ගොඩ නගරයේ  ව්‍යාපාරික ස්ථානයකට රුපියල් ලක්ෂ පහක  දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. එමි . එස්. මැණිකේ මහත්මිය නියෝග කළාය.

සුදු බිත්තර 4 ක් රැපියල් 260 ක මිලකට අලෙවි කිරීමේ චෝදනාවට වැරදි කරුවු මෙ වෙළෙඳ ආයතනයට එසේ දඩ නියම විය.ෙ

උපාය දුතයකු මගින් අදාල වෙලෙදසලින් බිත්තර මිල දි ගත් බවත් එක් බිත්තරක් රැපියල් 65 බැගින් බිත්තර හතරක් සදහා රුපියල් 260 ක මුදලක් අයකර ගෙන ඇති බවද පාරිභෝගික අධිකාරියේ නිළධාරිහු පැවැසුහ.

වැඩි මිලට බිත්තර විකිණීම යන චෝදනා යටතේ ඉදිරිපත් කළ නඩුව සදහා වරද පිළිගත් අදාල ආයතනය වෙත බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එමි.එස්. මැණිකේ මහත්මිය විසින් එම ලක්ෂ පහක දඩ මුදල මෙලෙස නියම කළාය.

රත්නපුර පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානි උදය නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි විමර්ශන නිළධාරිනි හර්ශනි දසනායක මහත්මිය විසින් සංවිධානය කළ මෙම වැටලිම සදහා නසික් අහමඩ් , නදිිශ ලියනගේ යන නිළධාරිහු එක්ව සිටියහ.

 



අදහස් (2)

බිත්තර හතරට ලක්ෂ පහක දඩයක්

Bamunuarachchi Wednesday, 31 August 2022 04:31 PM

නියමයි! බිත්තර දාපු කිකිළිට මාර ජොලි ඇති...

:       0       0

Nihal Wednesday, 31 August 2022 06:37 PM

බොහෝම හොඳයි. කළින් යුද්ධයෙන් හම්බකෙරුවා. දැන් කොවිඩ් වසංගතය වෙළඳුන්ට වසංතයක් වුණා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site