IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බිත්තර රෝල්ස් එකේ සුදු බෝලයක්?

(සුමිත් පොතුපිටිය)

දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි සලකින් මිළදීගත් බිත්තර රෝල්ස් එකක  ප්ලාස්ටික් හෝ රබර්වලට සමාන බිත්තරයක් තිබූ බවට  පාරිභෝගිකයකු පැමිණිල්ලක් කළ බව  බෙන්තර සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.

අලුත්ගම , කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව  පරීක්ෂණ ආරම්භ කරන බව සදහන් වේ.

පැමිණිලිකරු තවත් අයකු සමග  බෙන්තර පිහිටි අවන්හලට ගොස් බිත්තර රෝල්ස් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනිස් රෝල්ස් එකක්,එළවළු රොටියක්, වතුර බෝතලයක් කොකාකෝලා බීම බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිළදී ගෙන ඇත.

බිත්තර රෝල්ස් එකේ තිබූ බිත්තරයකට සමාන සුදු බෝලය හැපීමට නොහැකි වූ බව ඔහු කියා ඇත.

 



අදහස් (7)

බිත්තර රෝල්ස් එකේ සුදු බෝලයක්?

kamal Monday, 18 September 2023 09:37 PM

තමන් නොදන්නා දෙයක් හපන්නට ගියේ ඇයි?

:       4       0

ravin Tuesday, 19 September 2023 12:10 AM

ඔය ආහාරය මාළු සහිත ආහාරයක්ද ?තරමක ලොකු මාළුවෙකුගේ ඇසෙහි කොටසක් විය නොහැකිද ?මාළු ඇහේ සුදු කොටස තරමක් හයියයි.අවශ්‍ය කෙනෙකුට සපා කා බැලිය හැකිය

:       2       4

Jaya Tuesday, 19 September 2023 04:29 AM

මේක බොරැවක් සංපූර්න බිත්තරයක් දාපු බිත්තර රෝල්ස් මොන රටේවත් නෑ

:       3       3

Perera Tuesday, 19 September 2023 04:41 AM

ඔව් ඉතින් අද ගණන් වල හැටියට බිත්තර රෝල්ස් වලට රබර් ප්ලාස්ටික් බිත්තර බෝල දානවා ඇරෙන්න කිකිළි බිත්තර ,රත්තරන් බෝල දාන්න පුළුවන් කමක් නැහැ නේ

:       0       2

සමීර Tuesday, 19 September 2023 06:48 AM

පේස්ට්‍රි බාසුන්නැහැගෙ වත්ද?

:       1       2

රටවැසිය‌ෙක් Tuesday, 19 September 2023 09:01 AM

ලංකාව ම‌ෙවරත් පරදිනව ෂුවර්. ඇයි මිනිස්සු ම‌ොල‌ේ ටිකක් වත් පාවිච්චි කරන් නැත්තේ . මේකේ වීඩියෝවෙන් පේනවා කරන ගොන්කම. ප්ලාස්ටික් හාල් හෝ බිත්තර කෑමට ගන්න බෑ. ඒවා හදන වීඩියෝ තිබුනට ඒවා හදන්නේ සෙල්ලම් බඩුවලට විතරයි

:       1       2

මහසෙන් Tuesday, 19 September 2023 09:42 AM

ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් නිසා නම දාන්න ලැජ්ජ ඇති නේ ද? සාමන්‍ය මනුෂ්‍යයෙකුගේ නම් කඩේ නමයි,මූණයි,කුස්සියේ පිංතූර යි ඔක්කොම දාන්න කොන් ද තියෙනවා. මේක වැරැද්ද ක් නොවේ වෙන්න ඇති.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site