බත්තරමුල්ලේ ගම්මඩුවක මල්වෙඩිල්ලක් පත්තු කිරීමේදී විශාල හඬක් ඇසුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. ආරංචිය පැතිර ගියේ හමුදා කඳවුර පැත්තේ විශාල පිපිරුමක් සිදු වූ බවයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බත්තරමුල්ලේ මල් වෙඩිල්ලකට බය වෙලා
ගාමිණී සිරිවර්දන Saturday, 27 September 2014 03:52 PM
ගම්මඩු නටන්නේ ගමේ හා රටේ ජනතාවටත් , ගොවිතැනින් ,බතින්,බුලතින් සරු සාර වී නිදුක් නිරෝගී දිවි පෙවතකට ආශිර්වාද ලබාගැනීමයි.තෙල් පහන්,හඳුන්කුරු,කට්ටකොමජ්ජල්,බෙරහඬ,නැටුම්,ගායනා ,ස්තෝත්‍ර මිසක් මල් වෙඩි මෙයට අදාළ නොවන චාරිත්‍රයකි මා දන්නා පමණින් ! (අ)
සුපුන් සුදර්ශන Saturday, 27 September 2014 04:49 PM
අත් වැරදීමක් වෙන්න පුළුවන් ඒත් කට කතා වලින් පරිස්සම් වෙමු (දී)
සත්‍යයා Saturday, 27 September 2014 10:07 PM
පටන්ගන්නේ මල් වෙඩි වලින් තමයි. නමුත් අවසන් වෙන්නේ .....?? (නි)