බත්තරමුල්ලේ ජයන්තිපුර ප්‍රදේශයට උල්කාෂ්මයක් වැටී ඇතැයි අවට වැසියෝ කියති.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බත්තරමුල්ලට උඩින් කෑල්ලක් වැටේ
ධනංජය Friday, 08 February 2013 12:59 PM
කොහොමත් දැන් ලංකාවට කෑලි උඩින්වත් වැටෙන එක හොදයි (නි)
සංජීව Friday, 08 February 2013 01:02 PM
එහෙම දෙයක් වුණානම් බත්තරමුල්ලේ අය මොනවා කරගනීවිද ? නේද අනේ (ස)
දේවානන්ද හිමි Saturday, 09 February 2013 12:42 AM
මෙවැනි දේ විහිලුවට ගැනීමෙන් නිත්‍යය දේ අනිත්‍යය නොකර ගතයුතුයි. මේ තුලද සැබෑ සත්‍යයක් ගැබ් වී තිබීමට පුලුවන. (නි)
ෆ්‍රිමේෂ් Friday, 08 February 2013 01:33 PM
මේවා වටින්නේ ලංකාවට විතරයි ? (ස)
බන්ඩාර Friday, 08 February 2013 01:37 PM
මේක වැටෙන්න තිබුණේ වෙන පැත්තකට (ස)
අන්දරේ Friday, 08 February 2013 01:42 PM
අනේ මේ කෙල්ලට කුරුමානම වැරදිලා.(නදී)
පාලිත Friday, 08 February 2013 11:10 AM
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා අපේ අය කියාවි (ස)
නිතූ Friday, 08 February 2013 11:11 AM
දැන් ඉතින් කට්ටිය ඒක අල්ලන්න යාවි (ස)
මොහාන් Friday, 08 February 2013 11:14 AM
කෑල්ලක් කිව්වම මම හිතුවේ වෙන දෙයක් (ස)
රත්නායක Friday, 08 February 2013 11:23 AM
මේක තමයි ආසියාවේ ආශ්චර්‍යය (ස)
අතුල Friday, 08 February 2013 11:26 AM
මරු කෑල්ලක් (ස)
වරුණ Friday, 08 February 2013 11:44 AM
මොහාන් ඔයා හරි විහිලුකාරයි (ස)
සිල්වා Friday, 08 February 2013 12:00 PM
මේකත් හරියට උදඝෝෂණ කරනවාට සමානයි. (ස)
සුරංග Friday, 08 February 2013 12:00 PM
වැටෙන තරමක් දේවල් අපේ රටටම වැටීම ආශ්චර්‍යයක් තමයි (ස)
අරවින්ද Friday, 08 February 2013 12:02 PM
කෑල්ලක් කිව්වම මමත් හිතුවේ වෙන දෙයක් (ස)
අජිත් කරුණාරත්න Friday, 08 February 2013 12:18 PM
ඔය කෑල්ල දියවන්නාව පැත්තෙන් ආපු එකක්ද බලන්න? (නි)
ඩයස් Friday, 08 February 2013 11:41 PM
කොහොමත් ඔය පැත්තේ හොද හොද දේවල් තියෙනවා..!(නු)