තම බෑණා ටෙලර් කාර්ඩ්පත සොරකම් කර හලාවත බැංකුවකින් රුපියල් 80,000ක් දෙවරකට සොරකම් කැර ඇතැයි හලාවත නැන්දම්මා කෙනකු පොලිසියට පැමිණිලි කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෑණා නැන්දම්මාගේ බැංකු සල්ලිවලට විදියි
උපුල් Sunday, 15 June 2014 09:26 AM
දුව දෙනකොට දෑවැද්ද දීල නැතුව ඇති .... (දී)
ඉසුරන්දි Sunday, 15 June 2014 09:37 AM
මටත් පෙන්නේ දැවද්දේ අඩුවක් වෙන්න ඇති. (දී)
චමින්ද Sunday, 15 June 2014 09:48 AM
මේක නම් බොන්න ඕනේ ප්‍රශ්නයක්.....නැන්දම්මාගේ ටෙලර් කාඩ් පතේ පින් නම්බර් එක බෑනා දැන ගත්තේ කොහොමද ????? (දී)
පිටිගල Sunday, 15 June 2014 06:56 PM
නැන්දම්මා කියන්නේ තමන්ගේම අම්මා වගේ කෙනෙක්. (නි)
ශාන්ති Sunday, 15 June 2014 11:12 AM
මෙහෙමයි. නැන්දම්මා හිතන්න ඇති තමන්ගේ දුව දීපු බෑණා කියන්නේ තමන්ගේම පුතාය කියලා (නි)
පද්මිණි Sunday, 15 June 2014 11:25 AM
දැන් දුව ඔය ගැන දන්නෙම නැද්ද එතකොට? (නි)
ලක්ෂපාන Sunday, 15 June 2014 12:55 PM
මෙහෙමත් ලැජ්ජා බය නැති පිරිමි! (නි)
නෙළුම් Sunday, 15 June 2014 01:19 PM
කාඩ් එකේ රහස්‍ය අංකය දැන ගත්තේ කොහොමද? ඒක කාඩ් එක එක්කම කොලයක ලියලා තියෙන්න ඇති. (නි)
චාන්දනී Sunday, 15 June 2014 01:27 PM
බැංකු වලින් කොපමණ අනතුරු අඟවා තිබුනත් සමහරු රහස්‍ය අංකය කාඩ් එක සමඟම ලියා තියා ගන්නවා. ඉතින් නැති වුණාම හොරුන්ට හරි පහසුයි.සමහරු මේවා තව කෙනෙක් විශ්වාස කර ඒ අයට භාවිතා කරන්නත් ඉඩ දෙනවා. විශේෂයෙන් පවුලේ උදවියට. මේකත් එහෙම වැඩක් වෙන්න ඇති. (නි)