කොස්ලන්ද මීරියබැද්දවත්තේ නාය යාමෙන් අවතැන්වුවන් 480 දෙනකු බණ්ඩාරවෙල පුනාගල දෙමළ මහා විද්‍යාලයයේ අවතැන් කඳවුරේ සිටිතියි පුනාගල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති ආර් මෝගන් මහතා කියයි.
පාසල් සිසු සිසුවියෝ 53 දෙනෙක් හා කාන්තාවෝ 213 ඒ අතර සිටිති.
මෙම අවතැන් වුවන්ට සහන සැලසීමේ කටයුතු සොයා බැලීම සදහා බදුල්ල මහදිසාපති රෝහණ කීර්ති දිසානායක මහතා ද අද (30) එහි පැමිණියේය.
නාය යෑමට ලක් වු මීරිය බැද්ද වත්තේ සිට කිලෝමීටර් 22ක් බණ්ඩාරවෙල දෙසට වන්නට පුනාගල අවතැන් කවුර පිහිටියේය.මෙම කදවුරට යාමට ඇති කෙටි මාර්ග සියල්ල පස් කදු වැටීමනිසා ඇහිරී ඇති අතර කදවුර පිහිටි ස්ථානයට යා යුතුව ඇත්තේ කිලෝමීටර් විසි දෙකක් පමණ දුරක් ගෙවාගෙනය.
(ඡායාරූප තරිඳු ජයවර්ධන)
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බණ්ඩාරවෙලත් 480ක්