IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බණ්ඩාරනායක ගුණ සැමරේ

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 56 වැනි ගුණ සමරුව නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී අද පැවැත්විණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීහු සමාධියට මල් කලඹක් තබා පූජෝපහාර දැක් වූහ.  මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, කථානායක කරු ජයසූරිය, ඇතුළු මැති ඇමැතිවරුද මෙම අවස්ථාවට එක් වූහ.

456

454 455  

453457



අදහස් (0)

බණ්ඩාරනායක ගුණ සැමරේ

හරින්ද්‍ර වික්‍රමාරච්චි Saturday, 26 September 2015 01:55 PM

මියගිය යුවලට අපි කුරුත් ගරු කරනවා. ඉන්න අය‍ට වගේ නොව. ඒ යුවල නියම රටට ආදරය ඇති දෙපළකි.(අ)

:       0       0

අනුශ්ක Sunday, 27 September 2015 06:20 AM

ඉතා හොඳ කාර්යයක් (නි)

:       0       0

අබේරත්න Saturday, 26 September 2015 05:50 PM

බොහොම සතුටුයි (නි)

:       0       0

උපාලි Saturday, 26 September 2015 11:09 PM

බොහොම අගෙයි (නි)

:       0       0

ග්‍රන්විල් Saturday, 26 September 2015 11:06 AM

ඇයි අනිත් ලොක්කෝ නැත්තේ. (අ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 27 September 2015 02:44 AM

හිටපු පාලකයෝත් එක්ක සසඳනවිට ශ්‍රීමත් දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගුණ වඩාත් උද්දීපනය වී පෙනෙනවා ඒ වගේම දැනෙනවා. ජාතිය වාසනාවට හොඳ පාලකයෝ ලැබෙනවිට ජාතියේ අපලයට දුෂිත පාලකයොත් සමහරවිට බිහිවෙනවා. අනුර බණ්ඩාරනායක මහතා වුවත් ජාතික තලයේ දේශපාලනයේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළා. ඒ දිවංගත සැමදෙනාටම සසර කෙළවර නිවන් සුව අත්වේවා කියා පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site