IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බණ්ඩාරගම පොලිසියේ තුනකගෙ වැඩ තහනම්

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකාරියකට පැන යෑමට ඉඩ දුන්නැයි සැකපිට බණ්ඩාරගම පොලිසියේ වැඩබැලූ ස්ථානාධිපති, පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

සැකකාරිය පොලිසියේ බංකුවක් උඩ නිදා සිටි බවත්, පසුදා උදේ බලන විට ඇය නොසිටි බවත් කියති.

 



අදහස් (0)

බණ්ඩාරගම පොලිසියේ තුනකගෙ වැඩ තහනම්

චමින්ද Friday, 11 July 2014 10:09 PM

මට නම් හිතාගන්න පුලුවන් මොකද්ද වුණේ කියලා.එතකොට පොලිසියේ ගේට්ටුව ළඟ මුරපළේ හිටි දෙන්නා කොහෙද හිටියේ ඒ වෙලාවේ? ඕකට කියන්නේ " කල දුටු කල, වළ ඉහගැනීම කියලා ". (නි)

:       0       0

සුසන්ත Saturday, 12 July 2014 01:44 AM

" මහා මුහුදේ නැවු ගියාට පාරවල් හිටිනවදයි " කියා, කට්ටියට හිතෙන්න ඇති. (නදී)

:       0       0

ලාල් පෙරේරා Saturday, 12 July 2014 03:35 AM

කාන්තාවක් නොවේ අම්මා තාත්තා අත් අඩංගුවට ගත්තත් කූඩුවේ දාලා තියන්න කියන්නේ ඒකයි (නදී)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 12 July 2014 05:36 AM

නිහාල්, විකල්පයක් තියෙනවා. එකෙන් දරු පවුල් ඊට වඩා අනාථ වෙනවා. (අ)

:       0       0

පුෂ්පා Friday, 11 July 2014 02:14 PM

අනේ අනිච්චං (අ)

:       0       0

ෂාමන් Friday, 11 July 2014 02:25 PM

අනේ මේ තරම් හොදට කොන්ද පන තියාගෙන කරන්න පුළුවන් වෙන රාජ්‍ය ආයතනක් නැති තරම් (අ)

:       0       0

බහානු Friday, 11 July 2014 03:28 PM

මට පේන හැටියට බැංකුව උඩ ගොරව ගොරවා නිදා ගෙන තියෙන්නේ පොලිසියේ මහත්තුරු ටික ! නැතිනම් මේ බවලතිය කොහොමද එහෙම පැනල යන්නේ. (අ)

:       0       0

ඩී.උපුල් Friday, 11 July 2014 03:30 PM

බලනකොට නිදියල තියෙන්නේ සැකකාරිය නෙවෙයි. පොලිසිය. (අ)

:       0       0

පිටිගල Friday, 11 July 2014 03:37 PM

මේ කාන්තාව එදා රෑ පොලිස් නිලධාරීන්ට මොනවා හරි අල්ලසක් දුන්නාවත්ද? (අ)

:       0       0

රම Friday, 11 July 2014 04:37 PM

උපුල් ඔබ හරි, මායම් 64 න් එකක් දෙකක් දැම්මම පොලීසිය අහුවෙලා (දී)

:       0       0

නිහාල් Friday, 11 July 2014 05:29 PM

වැඩ තහනම් නොකර වෙන දඬුවමක්,විකල්පයක් නැද්ද?දරු පවුල් 3 ක් අනාථයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site