IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බඩු ලොරිය කලපුවේ

කොළඹ සිට යාපනය බලා බඩු ප්‍රවාහනය කළ ලොරියක් පුත්තලමේදී පාරෙන් ඉවතට පැන ගසක හැපි ගසද කඩාගෙන ඉදිරියට  ගොස් කලපුවට පෙරැලී ඇත.

තුවාල ලැබූ ලොරි සහයක පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සුළු තුවාල සිදුවී ඇති බව පුත්තලම පොලීසිය කියයි.

rovan - Copy - Copy - Copy rovan1 rovan3 rovan-4 - Copy

 



අදහස් (0)

බඩු ලොරිය කලපුවේ

සෑම් Tuesday, 12 August 2014 09:58 AM

පාරේ වැරැද්ද. ඉස්සර වගේ තාර ගැලවිලා ,ගල් පෑදිලා, වළවල් හෑරිලා නැතුව ලස්සනට කාපට් දාලා දුන්නාම ඕක තමා වෙන්නේ. (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 12 August 2014 10:08 AM

බොහෝ අනතුරු වලට හේතුව නොසැළකිළිමත්කමයි (නි)

:       0       0

රොහාන් සෞදි Tuesday, 12 August 2014 10:46 AM

යාපනයට තව ගොඩක් දුර යන්න තියෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site