IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බඩු මිල අඩු කරන අයවැය 29

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීම සඳහා වන අතුරු අයවැයක් ලබන 29 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.

 



අදහස් (0)

බඩු මිල අඩු කරන අයවැය 29

චමිල සුමතිරත්න Wednesday, 14 January 2015 06:39 AM

ඕන ඔට්ටු වක් පාර්ලිමේන්තු ඡන්දයෙන් පසු නෙවතත් බඩු මිල ක්‍රමයෙන් වැඩි වේවි (බ)

:       0       0

මයුර Thursday, 15 January 2015 05:02 AM

බඩ ගැන නැතුව රට ගැන හිතමු (නදී)

:       0       0

මයුර Thursday, 15 January 2015 05:06 AM

නව මුදල් ඇමතිටත් දුෂණ චෝදනා තියනවා කියා කට්ටිය කියනවා. කරුණාකර අපව දැනුවත් කරන්න. (නදී)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 13 January 2015 11:37 PM

මට නම් හිතෙන්නේ දැනට සිටින රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අපේ රටට ඔරොත්තු නොදෙන තරමට වැඩියි කියලා (නි)

:       0       0

බංඩාර Wednesday, 14 January 2015 01:13 AM

පාර්ලිමේන්තු මැතිවරණය පහුවෙනකම් බඩුමිල අඩුවෙයි. ඊට පස්සේ තමයි බලන්න තියෙන්නේ. (නදී)

:       0       0

ධූෂර Tuesday, 13 January 2015 01:39 PM

ඒක වැදගත්. ඉන්ධන, විදුලිය, ආහාරපාන වලට ඇති බදු හා පොහොර මිල අඩුකළ යුතුයි (නි)

:       0       0

මංගල Wednesday, 14 January 2015 02:06 AM

කට්ටියටත් ඕනෑ ඉතින් බඩට හොඳට කන්නනේ (නි)

:       0       0

රිචඩ් කුමාරපේලි Wednesday, 14 January 2015 02:06 AM

බණ්ඩාර මහත්තයා මොන අවුරුද්දේද ඉපදුනේ? (නි)

:       0       0

සියාඩ් Tuesday, 13 January 2015 02:12 PM

හොඳ ආරම්භයක් (නි)

:       0       0

ලසන්ත Tuesday, 13 January 2015 02:20 PM

අපි ඔබතුමාලට බලය අරගෙන දුන්නේ දුප්පත් මිනිසුන්ටත් සළකයි කියලා හිතලා.වැඩ කරන්න අවංකවම. (නි)

:       0       0

කැලුම් සේනාධීර Wednesday, 14 January 2015 02:36 AM

ඔබ තුමා හොඳ නායකයෙක්. (නදී)

:       0       0

ජයන්ත Tuesday, 13 January 2015 02:42 PM

අනේ මහත්තයෝ මේ දහයට ලම්බෝගිනිනම් දන්නා එපා! දුප්පත් යට සෙතක් සලසන්න ඒ තම ජයග්‍රාහනේ මහජන බලාපොරොත්තුව ජයන් ජය ඔබ සැමට (අ)

:       0       0

සුජිත් Tuesday, 13 January 2015 02:44 PM

රටේ දුප්පත් ජනතාවට යහපත් කෙටුම්පතක් (අ) .

:       0       0

වීරවංශ Tuesday, 13 January 2015 02:51 PM

දුප්පත් මිනිස්සුන්ට සදාරණයක් වෙන අය වැයක් ලබාදෙන්න. මිනිස්සුන්ගේ බඩ ගැන හිතන්න...(අ)

:       0       0

නිර්මල Tuesday, 13 January 2015 03:08 PM

හොඳ ආරම්බයක් ... මිනිස්සුන්ගේ පැත්තෙනුත් විය යුතු යුතුකම් තියෙනවා. දැන් තත්වය අනුව රජයේ සේවකයන් හරිම අකාර්යක්ෂම තත්වයක් පෙන්නුම් කරන්නේ. රටක් දියුණු වන්නට නම් රටේ මිනිසුම් කාර්යක්ෂමව තමාගේ රැකියාවන් කල යුතු වෙනවා... (අ)

:       0       0

උදය කොස්වත්ත Tuesday, 13 January 2015 03:11 PM

එළකිරි .10000 මාසේ ගොඩ දාගන්න විදියක් සෙට් කරන්න කෝ (අ)

:       0       0

බුද්ධි Tuesday, 13 January 2015 03:19 PM

බදු මිල අඩුකළේ ඉදිරියේ එන මැතිවරණය ඉලක්ක කරගෙන නම් අහිංසක ජනතාව අපහසුතාවයට පත්වේවි. පවතින රජයට එරෙහිව අපි වැඩකළේ තාවකාලික පැලැස්තර සඳහා නොව දුෂණය අවමකර විධිමත් ආර්ථික වැඩපිළිවෙළකින් ජනතාවට ස්ථිර ලෙස සහන ලබාදීමටයි (නි)

:       0       0

මොහාන් Tuesday, 13 January 2015 03:20 PM

වෙළඳපොළ ආර්ථිකය තමයි අපිට ගැළපෙන්නේ (නි)

:       0       0

නලින් Wednesday, 14 January 2015 09:52 AM

ඉන්දන මිල.දැන් රු.100.අඩුවෙන් දෙන්න පුළුවන් නේද.දැන් තවත් අඩුවෙලා තියෙන්නේ. (අ)

:       0       0

නලින්ද වික්‍රමආරච්චි Tuesday, 13 January 2015 03:27 PM

මේ සහන දින 100 පමණක් සීමා වෙන්නේ නෑ නේද? (නදී)

:       0       0

ඇසළ Tuesday, 13 January 2015 03:28 PM

රජයේ සේවකයන්ට 10,000 පුද්ගලික අංශයට 5,000 කවදද වැඩි කරනේ. ඡන්ද පොරොන්දු අමතක කරන්න එපා. ජ වී පෙ බලාගෙන ඉන්නේ. පුරුදු විදියට පෙළපාලි යන්න දුන්නේ නැත්නම් බිල්ලක් අරගත්ත ගමන් ඒ අයට මාතෘකාවක් ආණ්ඩුවට විරුද්දව. (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 14 January 2015 03:35 AM

අපගේ වෙහෙස අද මල්ඵල ගැන්වෙන වගයි. අලුත් ආණ්ඩුවට චිරන් ජයතු! (නි)

:       0       0

රොෂාන් පතිරණ Tuesday, 13 January 2015 03:48 PM

ජනතා ආන්ඩුවක පෙරමන් සුබ ලකුණු.(හේ)

:       0       0

කස්තුරි Wednesday, 14 January 2015 03:38 AM

ආ ගමන්ම අඩුකරනවා කිවුවනේ ඉන්ධන මිල? දැන් 29 වෙනතුරුම ඉන්න ඕනෑද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 13 January 2015 04:02 PM

නියම පුද්ගලයාට නියම තනතුර දී තිබෙනවා.අවුරුදු ගණනක් රටට සේවය කරන්න බලාසිටි මේ මහත්තයාට එම සේවය කිසිදු අතුරු අන්තරාවකින්, චෝදනාවකින් තොරව ඉටුකරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ඉෂානි Tuesday, 13 January 2015 04:09 PM

විශ්‍රාම වැටුප්ද සංශෝධනය කරන්න (නි)

:       0       0

හසිත් Wednesday, 14 January 2015 04:14 AM

ජනාධිපතිතුමනි ලංකා විදුලි බල මන්ඩලයේ මිනිස්බල සේවකයන් ස්ථිර කිරීමත් මෙම අයවැය සදහා ඇතුලත් කරන්න (නදී)

:       0       0

ෆ්සර්ය් Wednesday, 14 January 2015 04:51 AM

නියම වැඩක් බොහොම හොඳයි (නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 13 January 2015 06:08 PM

සතොසෙන් අඩුවට බඩු ගතහැකි වේවි. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 15 January 2015 01:24 AM

අන්තර්ජාල ගාස්තුත් අඩුකරන්න (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 13 January 2015 06:27 PM

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තව මාස තුනකින්ලු පවත්වන්නේ. ඒකටත් එක්ක පෙර සුදානමක් පමණක් වෙයිද (නදී)

:       0       0

බමුණු Wednesday, 14 January 2015 05:36 AM

[ වැදගත්. ඉන්ධන, විදුලිය, ආහාරපාන වලට ඇති බදු හා පොහොර මිල අඩුකළ යුතුයි ] ඔය මුදල් හොයන්නේ කොහොමද කියන එකත් අපට වැදගත්. එ්කත් කියන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site