
බීඩි කොළ සඳහා මෙතෙක් අයකළ ආනයන බද්ද අඩුකර තිබේ.
ඒ අනුව ආනයනික බීඩි කොළ කිලොවක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 5000ක ආනයන බද්ද රුපියල් 250 දක්වා අඩුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ආයනය බදු අඩුකිරීමෙන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩිවලින් අයකරන බදු මුදල ඉහළ නැංවූ බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීඩි කොළ බද්ද අඩු කරයි
Prasanna Sunday, 22 October 2023 06:49 PM
ලැජ්ජා නෑ මෙයාට ,රටේ හැමෝටම බීඩි උරන්නද කියන්නේ ?