IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බඩල්කුඹුර ප්‍රා.ලේකම් රිමාන්ඩ්

රජයේ ඉඩමක් පවරාදීමට 21 හැවිරිදි කතකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කරද්දී සැකපිට අත්අඩංගුවට ගත්  බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජයන්ත රත්නායක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මොනරාගල මහේස්ත්‍රාත් නන්දනී අබේගුණසේකර මහත්මිය අද නියෝග කළාය. ඊළඟ නඩු දිනයේ ඔහු කොළඹ උසාවියට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කැරිණි.



අදහස් (0)

බඩල්කුඹුර ප්‍රා.ලේකම් රිමාන්ඩ්

දෝහා Friday, 01 February 2013 04:52 PM

අ‍නේ! තව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. (නි)

:       0       0

දෝහා Friday, 01 February 2013 04:53 PM

ඔක්කොම ලේකම් කේස් නේ... (නි)

:       0       0

ලලිත් Saturday, 02 February 2013 03:14 PM

දැන් මීට කලින් මේ විදියට ඉඩම් ගත්ත අයත් පාරට බැස්සනම් හරි (ස)

:       0       0

ඩෑම් Friday, 01 February 2013 04:53 PM

දැන් දැන් අහන්න ලැබෙන්නේ පුදුමාකාර දේවල් තමයි. (නි)

:       0       0

සුධිර Saturday, 02 February 2013 07:39 AM

ගාණට ප්ලෑන් කරල දුන්න ගේමක්. (නි)

:       0       0

පනාගොඩ Friday, 01 February 2013 05:31 PM

ලිංගික අල්ලස් ගැනීමට අදාල අවයවය කපා දැම්මා නම් හරි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 February 2013 07:14 PM

මෙවන් පුද්ගලයෙකුත් මෙහෙම හැගීම් වලට වහල් වුණේ ඇයි? (නි)

:       0       0

සරා Saturday, 02 February 2013 10:34 AM

හොඳ අදහස් දක්වන්න ඕන වෙලාවක මොනවද මේ අහන දේවල් (ස)

:       0       0

බඩල් Friday, 01 February 2013 08:18 PM

57 යි වරුණ.(නදී)

:       0       0

යවුනාඩ් Friday, 01 February 2013 09:15 PM

ලිංගික අල්ලස් එච්චර ගණන්ද ? ඉඩමක් දෙන්න තරම් (ස)

:       0       0

කුමාර Friday, 01 February 2013 09:53 PM

අයියෝ සිරිසේන!(නදී)

:       0       0

නීලා Friday, 01 February 2013 02:30 PM

ප්‍රාදේශිය ලේකම් කියන්නේ දිසාපතිද ? (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 February 2013 02:44 PM

මෙවැනි කැත වැඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කළ යුතුය. (ස)

:       0       0

බන්දුල Friday, 01 February 2013 02:45 PM

රජයේ ඉඩමක් නැතුව තමන්ගේ ඉඩමක් දෙන්න අල්ලසක් ගත්තනම් ඉවරයිනේ හැබෑටම (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 February 2013 02:45 PM

වෙනත් ජීව හෝ සත්ව විශේෂ අතර සිදුවන මෛථුන ක්‍රියාවළියට වඩා මිනිස් හැසිරීම උසස් තළයක පැවතීම අනිවාර්යෙන් සිදුවිය යුතුමය. මෛථුන ක්‍රියාවළියට සමගාමී ලෙස ආදරය, ප්‍රේමය හා සෙනෙහස වැනි සංවේදී මානුෂික හැඟීම් ක්‍රියාත්මක විය යුත්තේ ඒ නිසාමය. එවැනි සංවේදී මානුෂික හැඟීම්වල උසස් බව විදහා පෙන්වන කලා හා සාහිත්‍ය කෘති මිනිසා අතින් නිර්මාණය ද වී තිබේ. එම කලා හා සාහිත්‍ය කෘති වල කාමය ශෘංගාර රසය, අනුරාගය වැනි මටසිලිටි ස්වරූපයෙන් උසස් රස වින්දනයක් ලැබෙන සේ ප්‍රතිනිරූපණය කර ඇත්තේ ඒ ඔස්සේ මිනිස් සංජානන, ආවේදන හා චර්යා පැතිකඩ ශික්ෂණය වන පරිදිය. (නි)

:       0       0

පිටිගල Friday, 01 February 2013 02:51 PM

මෝහයෙන් පිරුණු සිත ඉල්ලන ආකාරයට මෙවන් උගත් පුද්ගලයෙක් ක්‍රියාකිරීම පිළිබදව මට ඇත්තේ අනුකම්පාවකි. (නි)

:       0       0

නිහාල් Friday, 01 February 2013 03:01 PM

මේ මිනිස්සු කරන වැඩ. එල්ලලා මරන් එපැයි ? (ස)

:       0       0

කාන්චනා පොල්ගහවෙල Friday, 01 February 2013 03:09 PM

එහෙම මිනිස්සු මෙහෙත් ඉන්නවා (ස)

:       0       0

ඒකනායක Friday, 01 February 2013 03:13 PM

අනේ පවු! ගෙදර ප්‍රශ්ණයක් දුර දිග ගියාවද්ද? (නි)

:       0       0

සුමුදු Friday, 01 February 2013 03:27 PM

දේශපාලකයෝ කරනකොට හොදයි නිලදාරීන් කරනකොට විතරද නරක. (ස)

:       0       0

වරුණ Friday, 01 February 2013 03:52 PM

ප්‍රාදේශීය ලේකම්තුමාගේ වයස කීයද දන්නේ නෑ (ස)

:       0       0

ඩෑම් Saturday, 02 February 2013 01:58 AM

ප්‍රාදේශීය ලිංගික ලේකම් කියලා කියමුද? (නි)

:       0       0

ඉසාම් Friday, 01 February 2013 04:04 PM

මොනවා උනත් මට සැකයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site