ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න කොරියානු විවෘත ග්‍රෝන් ප‍්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීමට සුදානම්වෙයි. දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භවන මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ඔහු දෙසැම්බර් මස 3 වැනිදා කොරියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ලොව ප‍්‍රබලතම බැඞ්මින්ටන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරගවදින ග්‍රෝන් ප‍්‍රී තරගාවලියක් තෝරා ගැනීම පිළිබඳව නිලූක පවසන්නේ කොරියානු තරගාවලිය සමග තමන් ලොව ප‍්‍රධානතම අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගවලට සහභාගිවීමට අපේක්‍ෂා කරන බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බැඩ්මින්ටන් තරගාවලියට නිලූක කොරියා යයි
වරුණ Thursday, 22 November 2012 08:31 AM
ලෝකේ වටේම ගිහින් හරි කමක් නෑ ලංකාවට බැට්මින්ටන් වලින් කීර්තියක් ගෙන එන්න පුතේ (ස)
දීපිකා Thursday, 22 November 2012 11:34 AM
සුභ පැතුම් නිලූක. (නි)