කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති දෙවැනි තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 කින් ප‍්‍රබල නවසීලන්ත පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. නවසීලන්තය මීට පෙර පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලි දෙකේදීම අනු ශූරතාව හිමිකරගත් කණ්ඩායම වීම විශේෂයෙන් කැපී පෙනේ. නවසීලන්ත පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 117 (සුෂියි බාටිස් 32, අනිෂා මොහොමඞ් 17/2) බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 18 කදී කඩුලූ 3 ට 118 (ස්ටෙෆනි ටේලර් 35, ඩිනෙන්ද්‍රා ඩොටි නොදැවී 58)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩිකාවෝ නවසීලන්තය කඩුලූ 7 කින් පරදවති
චන්ද්‍රසිරි Thursday, 27 September 2012 03:19 PM
වැඩක් නෑ අවසන් තරගෙට එන්නේ අපි..(ස)