IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බෝට්ටුව පෙරළී ධීවරයා ගිලේ

කිරින්ද වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් අනතුරට ලක්වි එක් ධීවරයෙක් පිහිනා ගොඩට පැමිණ ඇතැයි පොලීසිය කියයි. තිස්සමහාරාමයෙ ධීවරයෙක් අතුරුදන්ව ඇතැයි ද ඔහු සෙවීමේ කටයුතු නාවික හමුදාව සිදුකරන බව ද පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (0)

බෝට්ටුව පෙරළී ධීවරයා ගිලේ

කුමාර Sunday, 28 July 2013 09:28 AM

අනතුරක් නොවේවා කියා පතමි (නි)

:       0       0

මහානාම Sunday, 28 July 2013 10:28 AM

මේ දවස් වල මුහුද සැරයි (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 July 2013 09:03 PM

ඇයි පුත්තලමින් ගිය බෝට්ටුවකුත් පෙරළිලාලු නේද? (නි)

:       0       0

ගුණතිලක Saturday, 27 July 2013 09:16 PM

අනතුරක් නොවේවා (නි)

:       0       0

ගුණතිලක Saturday, 27 July 2013 09:18 PM

නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණීමට හැකිවේවා! (නි)

:       0       0

චමිල නුවන් පෙරේරා Saturday, 27 July 2013 01:37 PM

පව් තමන්ගේ ජීවිත අවධානමේ තියාගෙන මේ අය මුහුදු යන්නේ කොයි තරම් දුෂ්කර ගමනක්ද? ආරක්ෂිත කබා දාන්න කියන එක ගණනනට ගන්නවා නම් මේ කරදර නෑනේ. (ස)

:       0       0

කුමාර Saturday, 27 July 2013 03:13 PM

ආරක්‍ෂිත කබා ලබාදීම ඉක්මන් කලයුතුය. ඒ වගේම සියලු ධීවරයන්ට එය පැලදීම ගැන අවබෝදයක් ලබා දිය යුතුයි. දන්නවනේ පෞද්ගලික බස් වල අයට දීපු නිල ඇදුම . ඒක අදින්නේ ඉස්සරහ චෙක් කරනවා කියල කෝල් එකක් අවොත් විතරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site