පාසල් දරුවන්ට බෙදා දීමට තිබූ රුපියල් ලක්ෂ 10ක පමණ පාසල් පෙළ පොත් 6000ක් පමණ බෑග් හැදීමට රුපියල් 2400කට විකිණීයැයි සැකපිට දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ කාර්යාල කාර්ය සහායක සහ මුරකරුවකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය කියයි.
කඩදාසි කවර සෑදීමට පොත් මිලදී ගත් බව කියන දික්වැල්ලේ ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෑග් හදන්න පාසල් පොත් විකුණලා
රොෂාන් Sunday, 09 December 2012 01:32 PM
සුදුසු නැත (ස)
බර්නාඩ් Sunday, 09 December 2012 01:38 PM
ජාතියේ පවට ඉපදුනු මිනිස්සු (ස)
හේමසාර හිමි Sunday, 09 December 2012 01:36 PM
ලාභදායී වැඩක් නේ . බනින්න එපා (ස)
අජිත් Sunday, 09 December 2012 01:58 PM
මේ සැක කරුවෝ දෙන්නම නූගත් දෙදෙනෙක් වෙන්න ඇති (ස)
වීරසේකරගේ Sunday, 09 December 2012 02:25 PM
මේ දෙන්නා වැස්සකටවත් පාසල් නොගිය දෙන්නෙක් වෙන්න ඇති නේද ? (ස)
චන්ද්‍රසිරි Sunday, 09 December 2012 02:39 PM
වැස්සකටවත් පාසල් නොගිය අය (ස)
නන්දලාල් Sunday, 09 December 2012 02:46 PM
මීට වඩා හොඳයි ගෙදර මිනිස්සු විකුණගෙන කෑවනම් (ස)
සුනිල් Sunday, 09 December 2012 09:19 PM
මොනාද කියන්නෙ ලියන්නෙ කියලා හිතාගන්න බැ මට මේ ගැන (ස)
කටුවන Sunday, 09 December 2012 04:13 PM
රු .2500 කට විකුණුවානම් මාසයක් හොඳට කාලා ඇඳලා ඉන්න තිබුණා (ස)
සෑම් Sunday, 09 December 2012 05:19 PM
ඕවත් අනිවාර්යෙන්ම දේශපාලන පත්වීම් වෙන්න ඇති... රස්සාවලට හොඳම සුදුසුකම පෝස්ටර් ගැසීම, පෙළපාලි කැම්පේන් යෑම වන සමාජයක ඕවා ගැන කුමන කතාද? (ස)
සෛලන්සර් Monday, 10 December 2012 11:46 AM
අනාගත පරපුරට හානිකිරීමට බටහිර බලවේග, අධිරාජ්‍යවාදී අන්තර්ජාතික කුමන්ත්රනකරුවෝ සහ ඩයස් පෝරාව දේශීය බළල් අත් යොදා කල කුමන්ත්‍රණයක් (දී)
අනුර Sunday, 09 December 2012 11:42 AM
මාර මිනිස්සු. උපරිම දඩුවම් දිය යුතුයි (ස)
පුබුදු Sunday, 09 December 2012 12:05 PM
නූගත් මිනිසුන් පාසල්වල මුර කරන්නවත් සුදුසු නෑ. (ත)
චමත් කොරියා සිට Sunday, 09 December 2012 12:07 PM
උල තියන්න වටිනවා. හිගා කන එක ඔයිට වඩා වටිනවා. (ත)
ලංකා Sunday, 09 December 2012 06:35 PM
රට ජාතිය ගැන තැකීමක් නැති මිනිස්සු (ස)
හර්ෂණ Sunday, 09 December 2012 12:14 PM
අනුමත කරන්න බැහැ (දී)
උපුල් Sunday, 09 December 2012 12:31 PM
මේ දෙන්නට මේ රැකියාව ලබා දුන්නේ කවුද කියන එකයි ප්‍රශ්නේ (ස)
දයාරත්න Sunday, 09 December 2012 12:31 PM
මෙහෙමත් මිනිස්සු මම නම් දැකලත් නැහැ දකින්නත් එපා (දී)
නුවන් Sunday, 09 December 2012 12:48 PM
මේවාට නීතියෙන් දඩුවම් කරන්න ඕනේ (දී)
කේ. සිල්වා Sunday, 09 December 2012 01:05 PM
රට තුල සිදුවන මහා පරිමාණ සොරකම් , වංචා දැක්කම මේක මොකද්ද කියලා හිතෙනවා (ස)