බගවන්තලාව වැවිලි සමාගමේ තේ වතු 11 ක තේ පෙට්ටි කොළඹ තේ වෙන්දේසියට රැගෙන යෑමට වතුකම්කරුවන් දින 18 ක් තිස්සේ ඉඩ නොදීමෙන් දැඩි මූල්‍ය අර්බුදයක් හටගෙන ඇතැයි වැවිලි සමාගම් නියෝජිතයෝ කියති. තේ කිලෝ දෙලක්ෂයක් ගබඩාවල හිරවී ඇත.
වතුකම්කරුවකු විසින් නෙළිය යුතු තේ කිලෝ ගණන පිළිබඳ ප‍්‍රශ්නයක් මත වතු කම්කරුවෝ ලොරිවලට වත්තට ඇතුලූවීමට ඉඩ නොදෙතියි කියති. වැවිලි සමාගම මේ බව ආරක්‍ෂක ලේකම්ට දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බගවන්තලා තේ ගබඩාවේ හිරවේ