අයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස සිටිය දී විදේශ වෙළෙඳ ප්‍රදර්ශනයකට යෑමට අනුමත මුදලට වඩා රුපියල් ලක්ෂ 14ක් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයා සභාපතිලවා අනුමත කරවා ගත් බව කියමින් අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම ඇප මත මුදා හැරිණි.
රුපියල් පනස් දහසක මුදල් අප සහ රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත හිටපු ඇමැතිවරයා මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝගොල්ලාගමට ඇප
දුමින්ද Wednesday, 01 April 2015 06:00 AM
පාර්ලිමේන්තුවේ හිටියනම් ආණ්ඩුවේ-කැබිනට්ටුවේ (බ)
ධම්ම Wednesday, 01 April 2015 11:01 AM
ඇති යාන්තම් දියෙන් කිරි වෙන්කර ගත්තා වාගේ ඇමති මණ්ඩලය තෝරා ගන්න පුළුවන් jවුණා (දිල්)