ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 9 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (9 වැනිදා) පැවැති පළමු තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ 7 කින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල පරාජය කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 162 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 17.4 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
බැංගලෝර් පිල වෙනුවෙන් නායක විරාට් කෝලි පන්දු 47 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 93 ක් රැස්කිරීමට සමත් විය.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 161
(පර්තිව් පටෙල් 20, කුමාර් සංගක්කාර 23, තිසර පෙරේරා 40, කැමරොන් වයිට් 52, ආර්. පී. සිං 27/3)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 17.4 කදී කඩුලූ 3 ට 162
(මයාන්ක් අගර්වල් 29, ක‍්‍රිස් ගේල් 13, විරාට් කෝලි නොදැවී 93)
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
844
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බැංගලෝර් කඩුලූ 7 කින් හයිද්‍රාබාද් පරදවයි
සමීර සාලින්ද Wednesday, 10 April 2013 11:15 AM
කුණු බිත්තර ගහන්න ඕනෑ කාටද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. (නි)
යොහාන් Tuesday, 09 April 2013 06:01 PM
සංගක්කාරට චකිත නිසා බැට් එකට එන බෝලේටවත් ගහන්න බැහැ වගේ.(නදී)
යොහාන් Tuesday, 09 April 2013 06:01 PM
අනික් පිලේ ඩිල්ෂාන්ව කපලද?(නදී)
චතුල වෙරෝනා Tuesday, 09 April 2013 07:15 PM
කුනු බිත්තර සදහා ඈනවුම් බාර ගනු ලෑබේ.(නදී)
දහනායක Wednesday, 10 April 2013 01:41 PM
සල්ලි ගැන සිතලම නොවෙයි , රට වැසියන්ගෙ ආදරය කරුණාව ඇතිව තමයි කි‍්‍රකට් ගහන්න යන්න ඕන. නැත්නම් ඹය අයගෙ කිසිම වැදගත් කමක් නැහැ. සල්ලි ගැන පමණක්ම සිතන ක‍්‍රීඩකයො නිසා රට වැසියන්ටත් ක‍්‍රිකට් දැන් එපා වෙලා.(ස)
ජානක Tuesday, 09 April 2013 07:50 PM
තිසර ගොඩාක් අන්ඩර් රේටඩ් බැට්ස්මන් කෙනෙක්! සනත් මුල් කාලෙ වගේ! දැන්වත් තේරුම් ගත්තොත් ලොකු දෙයක්!(නදී)