IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බංග්ලාදේශ පිල කඩුලු 2 ට 135 යි

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 135 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා ලකුණු 435 ක් පසු පසින් සිටියේය.

දිනය අවසන් වන විට මොහොමඞ් අෂ්රාෆුල් නොදැවී ලකුණු 65 ක් ද, මොමිනුල් හක් නොදැවී ලකුණු 35 ක් ද රැස්කර සිටියහ. 

ශ‍්‍රී ලංකා පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 570 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීම.
ළහිරු තිරිමාන්න පන්දු 256 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 155 ක් ද, දිනේෂ් චන්දිමාල් පන්දු 151 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 116 ක් ද, රැස්කිරීමට සමත් වූහ. මෙම ශතක තිරිමාන්නගේ සහ චන්දිමාල්ගේ පළමු ටෙස්ට් ශතක වීම කැපී පෙනේ.

ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570

(දිමුත් කරුණාරත්න 41, තිලකරත්න ඩිල්ෂාන් 54, කුමාර් සංගක්කාර 142, ළහිරු තිරිමාන්න නොදැවී 155, ඇන්ජලෝ මැතිව්ස් 27, දිනේෂ් චන්දිමාල් නොදැවී 116, සොහග් ගාෂි 164/3)

බංග්ලාදේශ පිල පළමු ඉනිම  ඕවර 43 කදී කඩුලූ 2 ට 135

(ජහුරුල් ස්ලාම් 20, මොහෙම්ඞ් අෂ්රාෆුල් නොදැවී 65, මොමිනුල් හක් නොදැවී 35)

 

(ඡයාරූප: ශාන්ත රත්නායක)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

බංග්ලාදේශ පිල කඩුලු 2 ට 135 යි

පෙරේරා Saturday, 09 March 2013 06:59 PM

අපි තව කැප වීමෙන් ක්‍රීඩා කල යුතයි (දී)

:       0       0

චතුරංග Saturday, 09 March 2013 07:13 PM

අනෙක් කණ්ඩායම් සමගත් ඔය විදියටම සෙල්ලම් කරනවා නම් තමයි හොද (නි)

:       0       0

තත්සරණි Saturday, 09 March 2013 08:24 PM

සංගා, අපිට 200ක් ඕනෑ. ඔයාට බුදු සරණයි සංගා. (නි)

:       0       0

කසුන් Saturday, 09 March 2013 09:04 PM

ඉතින් මේවා මීට කලින් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා හලෝ යන්න. (නි)

:       0       0

සිල්වා Saturday, 09 March 2013 01:57 PM

මොරටු වේල්ස් කොල්ලෙක්. සුභ පැතුම්! (නි)

:       0       0

යොහාන් Saturday, 09 March 2013 02:10 PM

සුබ අනාගතයක් . හැබැයි ආඩම්බර වෙන්න එපා. හැදූ දෙමාපියන්ගෙත්, ඉගෙනගත් විදුහලෙත් නම්බුව ආරක්ෂා කරන්න (ස)

:       0       0

ප්‍රදීප් Sunday, 10 March 2013 01:41 PM

නරකම නැහැ නේද (දී)

:       0       0

සම්පත් Saturday, 09 March 2013 03:58 PM

තවත් ශක්තිමත් වෙන්න දෙන්න එපා (දී)

:       0       0

දිසානායක Saturday, 09 March 2013 04:11 PM

පොඩි කොල්ලන්ගේ වැඩ හොඳයි, හැබැයි පුතේ අරයා වගේනම් වෙන්න එපා (ස)

:       0       0

විතානගේ Sunday, 10 March 2013 04:31 PM

ඉතා හොදයි. (නි)

:       0       0

යොහාන් Sunday, 10 March 2013 07:28 AM

මේ තණ තකීරුව දග කවන්නේ නැද්ද? කෝ මෙන්ඩිස්? කෝ රංගන? (නි)

:       0       0

අනුර Saturday, 09 March 2013 04:33 PM

තමන්ගේ රට ගැන හිතලා ලස්සනට තමන් යන ගමන යන්න. (නි)

:       0       0

සංජය Saturday, 09 March 2013 04:59 PM

අපේ කොල්ලන්ට දිනන්න පුළුවන් ජයවේවා (දී)

:       0       0

ජයන්ත Saturday, 09 March 2013 05:04 PM

චන්ඩි පුතේ, ඔහොම යන් ඔහොම යන් . සෑම හයේ හා හතරේ පහරක් ළඟම නිහතමානිකම රැඳිලා තියෙන්න ඕනෑ. එහෙම නොවුනොත් ගහන සෙන්චරි වල වටිනාකමක් නැහැ පුතේ. දම්සෝ මාතාවට වගේම මටත් තියෙන්නේ ඔබ ගැන ලොකු ආඩම්බරයක් පැටියෝ. ආයුබෝවේවා ඔබට. (නි)

:       0       0

ලාල් Saturday, 09 March 2013 05:10 PM

ලංකාව දිනනවා (දී)

:       0       0

තිස්ස Saturday, 09 March 2013 05:16 PM

ප්‍රබල තත් වයක (දී)

:       0       0

රුශ්කි Saturday, 09 March 2013 05:32 PM

එන්න එන්නම ප්‍රබල වෙනවා (දී)

:       0       0

රවී Saturday, 09 March 2013 05:59 PM

නියමයි ඔහොම යමු. හැබැයි කාලයක් යද්දී මුල අමතක කරන්න නම් එපා. (නි)

:       0       0

අකිල Saturday, 09 March 2013 06:06 PM

මාලිංග වගේ නම් වෙන්න එපා කොල්ලෝ (නි)

:       0       0

හේමන්ත Saturday, 09 March 2013 06:02 PM

දැන් අහවලාට හිතෙනවා ඇති, "අ‍නේ අපොයි, මම කපාගත්ත වළක තරම" කියලා. (නි)

:       0       0

සුරංග Sunday, 10 March 2013 10:04 AM

ලංකාව දිනනවා, ජයවේවා ලංකා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site