බංග්ලාදේශ රජය පෙරලූ ශිෂ්‍ය අරගලය පසුපස ඇමෙරිකාව සිටිනවා යැයි එල්ල වන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත්, තමන්ගේ කිසිදු සම්බන්ධයක් ඊට නොමැති බවත්, ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ පැවැසුවේ, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරීන් ජීන් පියේය.
‘අපගේ කිසිම සම්බන්ධයක් බංග්ලාද්ශ අරගලයට නැහැ. සම්බන්ධයක් තිබෙනවා යැයි රාවයක් පැතිරෙනවා. ඒත් අප අවධාරණය කරන්න කැමතියි බංග්ලාදේශ අරගලයට අපේ කිසිම සම්බන්ධයක් නැහැ’ යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බංග්ලාදේශ අරගලයට කිසිම සම්බන්ධයක් නෑ
රංබොඩ Tuesday, 13 August 2024 10:31 AM
හොරා කියයි ද ඔව් මං හොරකම් කළා කියලා ?
අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 10:40 AM
ඔයාලා සම්බන්ධයක් තිබුනත් නැහැ කියලනේ කියන්නේ!
Gihan Tuesday, 13 August 2024 12:06 PM
එතකොට ලංකාවේ හොරගලයට?
Senarath Tuesday, 13 August 2024 02:57 PM
අපේ රටේ අරගලයට තිබුණු සම්බන්ධය දිහා බලපුවාම සහ එක කෙරුණූ ආකාරය දිහා බැලුවාම බංගලාදේශය අරගලය ගැන සම්බන්ධ කාටත් හිතාගන්න පුළුවන්