(යොහාන් භාසුර)
ඉන්දියාවේදී ලැබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංක පිල ගුවහාටිහිදී අද (29) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී බංගග්ලාදේශය හමුවේ කඩුලු 7 කින් පරාජය විය.
ශ්‍රී ලංකා පිල ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 263 (පැතුම් නිස්සංක 68, කුසල් පෙරේරා 34 (පිටියෙන් ඉවත් වුණා), කුසල් මෙන්ඩිස් 22, චරිත් අසලංක 18, ධනංජය ද සිල්වා 55, දිමුත් කරුණාරත්න 18, මෙහෙදි හසන් 36/3) බංග්ලාදේශ පිල ඕවර 42 කදී කඩුලු 3 ට 264 (ටන්ෂීඩ් හසන් 84, ලින්ටන් දාස් 61, මෙහෙදි හසන් මිරාෂ් නොදැවී 67, මුෂ්ෆිකුර් රහීම් නොදැව 35)
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශය පුහුණු තරගයෙන් ජයගනී
Prabha Friday, 29 September 2023 10:15 PM
නේපාලය එක්කත් අපි ගහනවද?
kavidhu Saturday, 30 September 2023 02:37 PM
අපේ කොක්කො මේ පාර නම් හොඳටම කරන්න වගේ යන්නේ.. පෙරනිමිති පහළ වෙනවා.
Kazi Shajahan Sunday, 01 October 2023 09:01 AM
වෝම් අප් මැචස් පැරැදිලත් ලෝක කුසලානය ගත්තු රටවල් තියෙනවා. ශ්‍රී ලංකාවත් ඒ වගේ වුණොත්...!
fairoos Sunday, 01 October 2023 12:25 PM
දසුන් තමයි හොඳටම කරන්නේ...!