බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී අද (16) පැවැති තරගයේදී ප‍්‍රබල ඉන්දීය පිලට එරෙහිව කඩුලූ 5 ක ජයක් ලැබීමට සමත් වූහ. ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 5 ට 289 (සචින් තෙන්ඩුල්කාර් 114, විරාට් කෝලි 66, සුරේෂ් රයිනා 51, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 21, මර්ෂාෆි මොර්ටාෂා 44/2) බංග්ලාදේශය ඕවර 49.2 කදී කඩුලූ 5 ට 293 (ටමීම් ඉක්බාල් 70, ජහුරුල් ස්ලාම් 53, නසීර් හොසේන් 54, ශකීබ් අල් හසන් 49, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 46, ප‍්‍රවීන් කුමාර් 56/3)
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශය කඩුලූ 5 කින් ඉන්දියාව පරාජය කරයි