බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ලැබීමට බංග්ලාදේශ පිල සමත් විය. පළමු තරග දෙකම ජය ලැබූ බංග්ලාදේශ පිල මීර්පූර්හිදී පෙරේදා (08) පැවැති පස්වැනි සහ අවසන් තරගයේදී කඩුලූ 2 ක ජය ලබමින් තරගාවලියේ ජය ද හිමිකර ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 48 කදී සියලූ දෙනා දැවී 217 (ඩැරන් බ‍්‍රාවෝ 51, කිරාන් පොලාඞ් 85, ඞ්වේන් තෝමස් 25, ශෆියුල් ඉස්ලාම් 31/3, මහ්මුදුල්ලා 38/2, මොමිමුල් හක් 14/2) බංග්ලාදේශ පිල ඕවර 44 කදී කඩුලූ 8 ට 221 (මුෂ්ෆිකූර් රහීම් 44, මහ්මුදුල්ලා 48, නසීර් හොසේන් 39, මොමිනුල් හක් 25, සොහග් ගෂි 19, කීමර් රෝච් 56/5, සුනිල් නරේන් 38/3)
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී
ප්‍රදීප් Sunday, 09 December 2012 04:18 PM
සුභ පැතුම් ඔබලාට
රාජ් Monday, 10 December 2012 04:40 AM
අපරාදේ. (නි)
ශාන් Sunday, 09 December 2012 06:50 PM
බංගලාදේශය අපිට බරිවුණ දේ කරා. සුබ පැතුම් (ස)