බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (15 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 455 ක් ලබා සිටියේය. බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම කඩුලූ 4 ක් දැවී ලකුණු 527 ක් ලබා සිටියදී අත්හිටුවීය. බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ඕවර 144 කදී කඩුලූ 4 ට 527 (ක‍්‍රිස් ගේල් 24, කිරාන් පවෙල් 117, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 203, දිනේෂ් රැම්ඞීන් නොදැවී 126, සොහග් ගෂී 145/3) බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 126 කදී කඩුලූ 6 ට 455 (තමීම් ඉක්බාල් 72, ශාරියාර් නෆීස් 31, නයීම් ස්ලාම් 108, ශකීබ් අල් හසන් 9, මුෂ්ෆිකූර් රහීම් 43, නසීර් හොසේන් නොදැවී 33, මහ්මුදුල්ලා නොදැවී 42, රවී රාම්පෝල් 101/3, ඩැරන් සැමි 83/2)
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බංග්ලාදේශයෙන් (455/6) අනගි පිළිතුරක්
සමන් Friday, 16 November 2012 12:03 PM
බන්ගලාදේශය මෙච්චර උඩට ගියාද? (නි)
අශාන් Thursday, 15 November 2012 08:34 PM
සුභ පැතුම්! ඊළග ඉනිමට මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)