පිටකොටුව බැස්ටියන් බස් නැවතුම්පොළේ බෑගයක දමා තිබු මළ සිරුර කාන්තාවකගේ බව පොලිසිය පවසයි. කාන්තා ඇදුම් කිහිපයක් එහි තිබු බවත් බොහෝ විට එම සිරුර ගෘහ සේවිකාවකගේ විය හැකි බවත් පොලිසිය අනුමාන කරයි. මහේස්ත්‍රාත්වරයා තවත් සුළු වේලාවකින් එහි පැමිණිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෑගයේ සිරුර කාන්තාවකගේ
සරත් Wednesday, 29 July 2015 08:38 AM
පුදුම වෙන්න දෙයක් නැහැ වෙනස එක තමා යහපාලනයේ (ම)
ගුණසේකර Wednesday, 29 July 2015 08:52 AM
අසමජ්ජාති වැඩවලට යහපාලනයට බැනල වැඩක් නැහැ. උගත් සහ බුද්දිමත් පිරිසක් රටේ පාලනයට තෝර ගන්න.(නදී)
ධම්මික පෙරේරා Wednesday, 29 July 2015 08:57 AM
මේ යහපාලනයේ වෙනස නෙවේ. අවරුදු ගානක් තිස්සේ සමාජය කුණු වේවි ඇවිල්ල අද තියෙන තැන. ඉස්සර ඉතින් අතුරුදහන් උනාම හොයාගන්නම බැහැනේ? (නදී)
ලලිත් Wednesday, 29 July 2015 09:14 AM
සරත් එහෙම කියන්න එපා. දැන් ලංකාව දියුණුයි. එක්තරා කාලයක මළසිරුරු පාරවල් වල තිබුනේ ටයර් එක්කල පිළිස්සෙමින්. දැන් තියෙන්නේ බෑග් වල. අනික අමතක කරන්න එපා කාලයක් නැතිව තිබිල මෑතකදී තැන තැන වලලා ඇති බෝම්බ එහෙමත් හමුවෙන්න පටන් ගත්තා. ඉස්සරහට මැතිවරණයකුත් තියෙනවනේ? (නදී)
ක්‍රිෂාන් Wednesday, 29 July 2015 09:22 AM
සරත් මේ වගේ දේවල් වලට යහපාලනය සම්බන්ද කරගන්න එපා. දෙයක් කියන කොට මොලේ ටිකක් කල්පනා කරලා කියන්න. මේ අපේ රටේ ඉන්න තිරිසන් මිනිස්සු කරන දේවල්. (නදී)
මාලි Wednesday, 29 July 2015 09:37 AM
මේවා ලංකාවේ සිද්ධවෙන දේවල්ද? (ම)
සහන් Wednesday, 29 July 2015 03:11 PM
සරත් ඔයා වගේ අය යහපාලනයට ගැලපෙන්නේ නැහැ (නදී)
බට්ටි Wednesday, 29 July 2015 10:36 AM
ගෙවල් ඇතුලට ඇවිත් කරදර කරන මීයෙක්, මී කතුරකට අහු වුණත් මරා දමන්නේ නැතිව කැලයකට ගිහින් අතහරින සංවේදී මිනිසුන් ඕනෙ තරම් අප අතර ඉන්නවා. කිසිම හිතක් පපුවක් නැතිව මෙසේ මිනිසුන් මරණ යක්ෂයෝ පෙරේතයෝ වැනි මිනිසුන් අතර ඉපදෙන්න තරම් අප කෙතරම් පව් කරන්නට ඇද්ද? (නදී)
ඉසුරන්දි Wednesday, 29 July 2015 07:22 AM
පුදුම රටක් ලංකාව දැන්.(ම)