IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බෝගම්බර වැව පිරිසිදු කරයි

(අංජුල මහික වීරරත්න)

මහනුවර බෝගම්බර වැව අද (28) පිරිසිදු කෙරිණි.

ක්ලින් ශ්‍රි ලංකා ලේකම් කාර්‍යාලයේ කණ්ඩායමත් නාවික හමුදාව මෙන්ම වාරිමාර්ග හා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මෙම සත්කාරයට සහභාගී විය.



අදහස් (3)

බෝගම්බර වැව පිරිසිදු කරයි

යෝගා Monday, 28 April 2025 04:17 PM

අන්ත අසාර්ථක දළදා ප්‍රදර්ශනයක අතුරු ප්‍රතිඵල. මෝඩ ආණ්ඩුව ඉතිරි කරනවා කිව්ව මුදල් සොච්චම වගේ කීප ගුණයක් මේවාට වියදම් වෙනවා.

:       0       1

Nimal Monday, 28 April 2025 07:58 PM

බෝගම්බර කොහෙද වැවක් ? පිට්ටනියක්නම් තියෙන වා

:       0       2

janabala asamagi Tuesday, 29 April 2025 10:01 AM

අපි එළියට, පහළට ගිය ඒවාද හොයන්නේ . සහෝදරයා ඒවා හොයන්න කවුරු ආවත් බැහැ .බාපු අපිටවත් හැකියාවක් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site