IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බැංකු සේවිකාවෝ රිමාන්ඩ්

 

 

 

පානදුරයේ පෞද්ගලික  බැංකුවකින්   වසර   ගණනාවක  සිට  රුපියල්  තුන්   කෝටි   අසු  ලක්ෂයක්  වංචා   කළැයි  එහි  කළමණාකාරිය ද  තවත්  සේවිකාවක්ද අප්‍රේල්   09 වැනි   දින දක්වා   රිමාන්ඩ්  කර   ලෙස  පානදුර   ප්‍රධාන  මහේස්ත්‍රාත්    රුවිර  වැලිවත්ත  මහතා   නියෝග  කළේය.

සර්වෝදය  බැංකුවේ  කළමණාකාරිය  සුජීවනී   සඳමාලි   හා   ඇගෙ ඒ මුදල්   ලබාගත්   බවට   සකකරන වන  රණසිංහආරච්චිගේ   උදේශිකා   ඔවුහුය.

ව්‍යාජ  දත්ත පරිගණක වලට   ඇතුළත්   කර  වංචනිකව  මුදල්   ලබාගෙන  ඇති  බවට   චෝදනා   නගා   පානදුර   පොලිසිය   හා  අපරාධ  පරීක්ෂණ   දෙපාර්තමේන්තුව  විසින්   නඩු   පවරා   ඇත.

බැංකුවේ   මුදල්  තැන්පත්කරුවන්ගේ   මුදල්   ගැණිමට   පැමිණි   විට  මුදල්  නැති  බව  පවසමින්   මුදල්  දි  නැත. එවිට  මහජන  කැලඹිලි  මතුවු   පසුව  මෙම  සිද්ධියට   පොලිසිය  මැදිහත්ව  ඇති   බව  නිතිඥවරු   අධිකරණයට   වාර්තා   කළහ.

 



අදහස් (0)

බැංකු සේවිකාවෝ රිමාන්ඩ්

රොෂාන් Tuesday, 31 March 2015 05:38 AM

තොරතුරු දැනගැනීමේ අයිතිය පාරිභෝකයාට තිබිය යුතුයි. කරුණාකරලා මොකක්ද බැංකුව කියලා කියන්න. (ස)

:       0       0

වීකී Tuesday, 31 March 2015 05:49 AM

බැලුවම බැංකුවල යන්ත්‍රයන්ටත් හොර කරන අය ඉන්නවනේ.. ඇමරිකාවෙත් නෑ මේ වගේ.... එහෙ හිටියනං බැංකු-හොර-මාෂල් වගේ ලොකු නිලයක් අම්බුවෙනවා අනිවාර්යෙන්ම..(ම)

:       0       0

ලසිත් Tuesday, 31 March 2015 05:53 AM

කරුණාකර මේ බැංකුවේ නම පල කරන්න. ඒක මහජනයාගේ සුභ සිද්ධිය සඳහා කරන සමාජ සේවයක් . නැති නම් මිනිස්සු දිගින් දිගට ඒ බැංකුවේ තමන්ගේ දුක් මහන්සි වෙලා උපයන මුදල තැන්පත් කරාවි. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 31 March 2015 06:03 AM

වංචාවෙන් නම් අඩුවක් නැති රටක් අපේ රට. (ම)

:       0       0

චාන්දනී Tuesday, 31 March 2015 06:15 AM

මොකද්ද මේ බැංකුව ? මහජනයාට මේ වගේ දේවල් දැන ගැනීම වැදගත්. (ස)

:       0       0

සමන්ති Tuesday, 31 March 2015 01:48 PM

මේ බැංකුව මහ බැංකුවේ අනුමත මුදල් ආයතනයක් ද? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site