IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බැංකු පොලිය පහළ දමයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ(05) පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200 කින් පහල දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහල දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.



අදහස් (9)

බැංකු පොලිය පහළ දමයි

lahiru Thursday, 06 July 2023 08:54 AM

මේකේ බෑන්ක් ලෝන් වලත් පොලිය අඩු වෙලාද

:       3       49

ලුම්බිණි Thursday, 06 July 2023 10:01 AM

ආර්ථික තීරණයකට වඩා දේශපාලන තීරණයක් වගෙයි පෙනෙන්නේ.

:       33       45

City Thursday, 06 July 2023 12:25 PM

ධනාත්මක වන්න, හොඳ දේ අගය කරන්න සහ නරක විවේචනය කරන්න

:       15       26

PereraFriday, 07 July 2023 06:44 AM

City, ඔබට ආර්ථික විද්‍යාව පිලිබඳ නිපුන දැනුමක් තියනවාද?

:       0       1

Bamunuarachchi Thursday, 06 July 2023 11:07 PM

කිව්වොත් ගොන් කතාවක්‌ තමයි

:       0       0

C.K.Lankaputhra Thursday, 06 July 2023 10:52 AM

අර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවමින් තිබූ 15% පොලියත් අඩු කළානම් ඊට වැඩිය හොඳයි අපේ බෙල්ල මිරිකලා මරා දැම්මා නම්...

:       0       0

de silva Thursday, 06 July 2023 03:23 PM

බිත්තරය ටත් උපරිම සිල්ලර මිලක් නියම කරපු රටේ බෑන්ක් ලෝන් එකට උපරිම පොලියක් නියම කරන්න .ඒක ගැසට් කරන්න ,නිකන් බොරුවට වටේ යන්න එපා

:       0       0

යෝගා Thursday, 06 July 2023 09:10 PM

මදැයි කොලා. තිබිච්ච සටන්පාඨ එකින් එක ගැලවෙනකොට ඉවසගන්න බෑ

:       0       0

අරවින්ද මොනරවිල Friday, 07 July 2023 10:54 AM

මෙයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ. මුලින්ම කිව්වා දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා, ඊට පස්සේ කිව්වා සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් නැහැ කියලා... ඒවා සියල්ල බොරු වුණා... රනිල් එක්ක එකතුවෙලා ලෝක බැංකුවේ වුවමනාව අනුව ගේම් එක ගහන කොන්ත්‍රාත් එකකරන ගේම් කාරයෙක් මෙයා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site