IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බැකෝ - දුම්රිය ගැටුමෙන් අයෙක් මරුට

ගාල්ල වැකුණගොඩ අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේදී උඩරට මැණිකේ දුම්රියේ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන් එහි ගිය එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුල්කැර ඇතිය පොලීසිය පවසයි. ඔවුන් තිදෙනා ද අසාධ්‍ය තත්ත්වයේ පසුවෙතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.



අදහස් (0)

බැකෝ - දුම්රිය ගැටුමෙන් අයෙක් මරුට

ශාන් සෞදි Monday, 16 July 2012 12:29 PM

දර්ශන ඔබ බුද්ධිමත්.......

:       0       0

ජේ.ආර් Sunday, 15 July 2012 05:48 AM

ඔක්කොම පිස්සෝ?

:       0       0

ආනන්ධ Sunday, 15 July 2012 06:36 AM

මම නම් මේවගේ අනතුරක් දැකපු පලවෙනි වතාව ඒ නිසා මට අදහසක් නැහැ

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 10:17 AM

@ ශාන් .. කොලුවෝ ..නරකද උබ ඔහෙට වෙලා ඔටුවෙක් බලාගෙන හිටියොත් ?

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 10:19 AM

ඔක්කොම කණපිට දැන් ..උඩරට මෙනිකේ ගාලු යනවා ..රුහුණු කුමාරි නුවර යනවා ..තිසා හාමි ඉන්නේ ගාල්ලේ රේල් පාර අයිනේ ..ශාන් කියනවා දුම්රිය පාරේ නවත්තන් ඉන්නවට දඩ ගහන්නේ නෙහෙලු ...මට නම් පිස්සු වගේ ..

:       0       0

ලක්මාල් Saturday, 14 July 2012 05:17 PM

උඩරට මැණිකේ කොහෙද ගාල්ලේ ගියේ?

:       0       0

දර්ශන Sunday, 15 July 2012 10:12 AM

ඔව් නේද ශාන්. කොච්චි හැටට හැටේ යනවා. වැරදි පැත්තෙන් යනවා, වැඩිපුර සෙනග පටෝගෙන යනවා, සිග්නල් දාන්නේ නැතුව නවත්තනවා, වැරදි ගොඩයි නේද . මේ ලංකාවේ ඉන්න අපිට තේරෙන්නේ නෑනේ සෞදි ඉන්න උඹට තේරෙන දේවල්.

:       0       0

මැණිකේ Sunday, 15 July 2012 10:13 AM

මැණිකේ දුම්රියේ ගැටීමෙන් කරාපිටිය රෝහලට ඇතුල්කැර ඇතිය පොලීසිය පවසයි

:       0       0

ටුආන් Saturday, 14 July 2012 04:44 PM

උඩරට මෑණිකෙ දෑන්  ගාලු යනවද? 

:       0       0

පුංචා Saturday, 14 July 2012 04:58 PM

ලක්මාල්, උඩරට මැණිකේ ගියේ පහතරට මැණිකේ හම්බ වෙන්න

:       0       0

පුංචා Saturday, 14 July 2012 05:00 PM

කෙල්ලන්ගේ නම් ඇයි කොච්චි වලට දාන්නේ කියලා දන්නවද?

:       0       0

ජීවක Saturday, 14 July 2012 05:40 PM

මැණිකෙට මම කිවුවනේ ඔය ඕනේනැති ගමන් යන්න එපා කියලා

:       0       0

සජීන් Sunday, 15 July 2012 10:47 AM

පව් මියගිය අයට නිවන්සුව!! අපේ සම(හරක් ) ෆන් එක ගන්නේ මේවගේ ඒවාට අදහස් දක්වලා. මෝඩ හැතිකරේ ලංකාව එක තැන මුන් හින්දා

:       0       0

ශාලොක් හෝම්ස් Sunday, 15 July 2012 11:28 AM

උඩරට මැණිකේ අනචරේ හැසිරෙනවා වගේ

:       0       0

පිලිපීනෝ Sunday, 15 July 2012 10:50 AM

දර්ශන, දාන්නකෝ පහක්‍‍.....

:       0       0

සජීන් Sunday, 15 July 2012 12:05 PM

පව් මියගිය අයට නිවන්සුව!!

:       0       0

සදුන් - නිව්යොර්ක් Saturday, 14 July 2012 06:13 PM

ඉස්සර උඩරට මැනිකෙ ගියෙ බදුල්ලට. දැන් ගාලුත් යනවද? ඔක්කොම අච්චාරු වෙලා වගේ...

:       0       0

කෝච්චියා Saturday, 14 July 2012 06:47 PM

අනේ අනේ හැමෝම හිතන්නේ ලංකාවෙ හැම කෝච්චියක්ම උඩරට මැණිකෙ කියල වෙන්නැති

:       0       0

තිසා හාමි... Saturday, 14 July 2012 07:23 PM

උඩරට මැනිකෙ නෙමේ..... ගාල්ලෙන් 2.45 ට නුවර යන දුම් රිය... බැකෝ එකේ 4 දෙනෙක් ගිහින්. එක්කෙනෙක් එලියට පැනලා කකුල කැඩිලා බේරිලා... අනිත් තුන් දෙනාම මිය ගිහින් කියලා තමයි එතන නම් කතා උනේ.....වැඩ කර කර ඉදලා තේ බොන්න එතන කඩේකට ගිහින් එන ගමන් වෙලා තියෙන්නේ...මේක උන තැන ලොකු වංගුවක් තියෙනවා රේල් පාරේ. ගේට්ටුවක් තිබුනට ඒක භාර දීපු කෙනෙක් නෑ. ස්වේච්චාවෙන්ම මේ ගේට්ටුව වහන කෙනත් මේ වෙලාවෙ මෙතන ඉදලා නෑ....

:       0       0

තරුෂ Saturday, 14 July 2012 08:03 PM

දකුණු පැත්තෙ වෙන අමුතු අමුතු දේවල් බලන්න හිතුනද දන්නෑ මැණිකෙට

:       0       0

තරුෂ Saturday, 14 July 2012 08:03 PM

දකුණු පැත්තෙ වෙන අමුතු අමුතු දේවල් බලන්න හිතුනද දන්නෑ මැණිකෙට

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 14 July 2012 08:19 PM

මේක වුනේ ගල්ලේද නැතිනම් නුවරද . උඩරට මැණිකේ ගාල්ල ගියේ මොකටද ?

:       0       0

තිසා හාමි..... Saturday, 14 July 2012 07:43 PM

හා මේ අපේ ෆෝමලීන් ලක්මාල් නේද......? ඇපල් වලට ෆොර්මලීන් දානවනම් උඩරට මැනිකෙ ගාල්ලෙ ගියාම මොකද.....?

:       0       0

ශ්‍රී ලන්කන් Saturday, 14 July 2012 08:40 PM

එකෙක් මැරිලත් මේ බුරුවො ටික හොයන්නේ මැණිකේ ගෑනි ට්‍රෙන් එකේ ගියේ කොහෙද කියල . මොන රටේ මිනිස්සුද .....?

:       0       0

ගයාන් Saturday, 14 July 2012 08:13 PM

අනේ මන්දන්නේ නැ ... හැමදාම අනතුරු .... එපා වෙනෙවා ... පාරේ යන්නෙත් බයයි ...

:       0       0

රජිත් මංජුල Saturday, 14 July 2012 08:14 PM

තාරපාර වහල දානවද රේල්පාර වහල දානවද නැත්නම් දෙකම සමබරව පවත්වාගෙන යනවද ඔබට බරයි

:       0       0

ජහමනයා Saturday, 14 July 2012 08:18 PM

තුවාල සිද්ධ වුන අයට ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. මම අද ගාල්ලේ ඉඳල කෝච්චියේ එනකොට මේ බැකෝ එක දැක්ක. මෙතන ඔය කියන තරම් ලොකු වංගුවක් නෑ. නමුත් ඔය හරියේ තියන ගොඩක් දුම්රිය හරස් මාර්ග හරිම අනාරක්ෂිතයි. ගොඩක් පාසල් ළමයි පවා කෝච්චි පාර දිගේ තමයි යන්නේ. පහුගිය අවුරුදු 15-20 කාලය ඇතුලත ඔය ප්‍රදේශයේ මාරක දුම්රිය හරස් මාර්ග අනතුරු ගණනාවක් සිද්ධ වුණා. නමුත් තවමත් කිසිම විධිමත් වැඩ පිළිවෙලක් යොදල නෑ ගේට්ටු හරියාකාරව ක්‍රියාත්මක කරන්න. රැකියා විරහිත තරුණයෝ ඕනේ තරම් ඒ ප්‍රදේශයේ ඉන්නවා මේ සඳහා සහභාගී කර ගන්න පුළුවන්. බෝපේ ප්‍රදේශ වැසියෙක්

:       0       0

සිල්වා Sunday, 15 July 2012 03:46 PM

කෝච්චිය ගස් බදින්න ඕන !!!

:       0       0

දීපාල් Saturday, 14 July 2012 09:29 PM

මං හිතන්නෙ ඔය කෝච්චිය සෙන්කඩගල මැණිකේ වෙන්න ඇති. මිනිස්සු සිහියෙන් සහ ඉවසීමෙන් යනවනම් ගේට්ටු අත්‍යවශ්‍ය නැහැ නේද? දානව නම් ඉතින් ස්වයන්ක්‍රීය ගේට්ටු තමයි. ගේට්ටු කරුවො දැම්මට ලොකු පඩියක් ගෙවන්න බැරුව ඇතිනෙ.

:       0       0

අමිල කටුනායක Saturday, 14 July 2012 09:59 PM

පව් ඉතින් දරු පුලක් අනාතයි ,තුවාල කරු වන්ට ඉක්මන් සුව පතමි

:       0       0

ගාල්ලේ සමන් Saturday, 14 July 2012 09:26 PM

සොරි මෙයා, උඩරට මැනිකේ නොවෙයි. මේ කෝච්චියට නමක් නෑ. හැබැයි යන්නේ නම් නුවර තමයි.

:       0       0

ගීත් Saturday, 14 July 2012 09:30 PM

දැන් හැමෝටම පැත්ත මරුවෙනකොට නොතේරෙන රේල්ලුවට පැත්ත මාරුවෙන එක අහන්න දෙයක්ද ..

:       0       0

සහෘදයා Saturday, 14 July 2012 10:16 PM

කොමෙන්ට් දාන වැඩි දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්ණෙ කෝච්චියෙ නම. නොසැලකිලිමත් කම නිසා කොහෙ හරි දුප්පත් මිනිහෙක් මිය ගිහින්,තව තුන් දෙනෙක් මරුවා එක්ක සටනක.මොන මැණිකෙ උනත් නොසැලකිලිමත් උනොත් අසරණ වෙන්නෙ දරු පවුල. මේ විනාඩි එක හමාරක දෙකක සුළු කාලය ඉවසන්න බැරි කමින් මේ වගෙ විනාශ කීයක් උනාද....:-(

:       0       0

චරිත් දිසානායක Saturday, 14 July 2012 09:40 PM

යකෝ... උඩරට මැණිකේ කොහෙද ගාලු යන්නේ ............

:       0       0

ශාන් සෞදි Saturday, 14 July 2012 10:30 PM

රටේ නීතියක් නැති නිසා තමයි මේ ඔක්කොම. කෝච්චි හැටට හැටේ යනවා. පොලිසිය දැක්කෙ නෑ වගේ ඉන්නවා. ඇයි අහින්සක රියදුරන්ට විතරක් දඩ ගහන්නෙ?

:       0       0

රත්තියා Saturday, 14 July 2012 10:00 PM

අයියො ශාන්! සෞදියෙ මිනිස්සු හරියට හරක් මස් කනවලු...... ඔන්න පරිස්සමෙන් හොඳේ??

:       0       0

pinaa Monday, 16 July 2012 11:05 AM

කෝ අපේ ආචාර්යතුමා වෙනදට ගොඩාක් දානවා.

:       0       0

ශාන් සෞදි Saturday, 14 July 2012 10:18 PM

රත්තියා ඔයාට අමු කැවිල ද.....?මොකද මං කිව්වෙ බොරුද.....?පාරේ වාහන නවත්තලා රියදුරු බලපත්‍ර පරීක්ශා කරනවා...මේ කෝච්චි පදින අයගේ බලපත්‍ර පරීක්ශා කරන්නෙ කව්ද.....?පොලීසියෙ කෙනෙක් වාහනේකට අත දැම්මම ඒක නවත්වනවා...එත් දුම් රිය රියදුරන් එහෙම නවත්වනවද....?දුම් රිය රියදුරන්ට විනයක් නෑ....අනික පාර මැද වාහනයක් නවත්වන් හිටියම දුවල ඇවිත් දඩ කොලයක් දීල යනවා පොලිස් මහත්තුරු. ඒත් දුම් රිය පාර මැද නවත්වන් ඉන්නවා කව්ද ඒවට දඩ කොල දෙන්නේ......

:       0       0

චාමර වත්තල Saturday, 14 July 2012 11:38 PM

උඩරට මැණිකේ පීලි පැනල,,,,,,,,,,,,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 63 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 195 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site