මුහුදු මගින් නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයන් යැවීමට ත්‍රිකුණාමලයේ කින්නියාවේ ධනවත් මාළු වෙළෙන්දකු හා නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු විසිහත් දෙනා කොතරම් මුදලක් වංචා කැර ඇත්තැයි සෙවීමට බැංකු ගිණුම් 243 ක් පිරික්සීමට උසාවි අවසර පැතිමට නියමිත බව මාතර කොට්ඨාස අපරාධ අංශය කියයි.
මෙම මිනිස් ජාවාරමේ ප්‍රධානියා බව කියන ලොරෙන්සුහේවා සරත් හෙවත් කින්නියා සරත් නම් මාළු ව්‍යාපාරිකයා 2010 සිට බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට මිනිසුන් යවා ඇතැයි කියති.
ඕස්ට්‍රේලියාවට යන අයගෙන් අඩු ගණනේ රුපියල් ලක්ෂ හයේ සිට දොළහ දක්වා මුදල් අය කරන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.
2025 දෙසැම්බර් මස 18
580
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු ගිණුම් 243 ක් පිරික්සයි
රොෂාන් ප්‍රනාන්දු Sunday, 15 September 2013 10:09 PM
දුප්පත් කමට රට යනවා සල්ලි අරගෙන හරි ඕස්ට්‍රේලියා යවනවා නම් හොදයි.(නදී)
ගොබ්බ සේන Sunday, 15 September 2013 03:54 PM
සරත් මාවත් යවන්නකෝ
මුස්හද් Sunday, 15 September 2013 10:52 PM
රැකි රක්ෂා ප්රශ්නය විසදන්න ගිය සරත්ට වෙච්ච දේ? (නි)
සමන් Sunday, 15 September 2013 04:30 PM
දුෂණය වලක් වන්න කල වැඩක්ද කෝ බන්දුල (දී)
ද සිල්වා Monday, 16 September 2013 12:13 PM
නාවික හමුදා කොමදොරුගේ විතරක් නොවෙඉ , ලොකු පොලිස් නිලධාරීන්ගේ , රෙගු , ආධායම් බදු නිලදාරීන්ගේ භාර්යාවන්ගේ , දරුවන්ගේ සහෝදර සහෝදරියන්ගේ ගිණුම් පරික්ෂ කර , වත්කම් උපයා ගත් ආකාරය හෙළිකරන්න බැරි මුදල් වලට දාලා ගැහුවනම් , ලැබෙන මුදලින් ලංකාව විදේශ වලට තිබෙන නය 40% විතර පියව ගන්න තිබුන , (දී)
සත්‍යා Sunday, 15 September 2013 06:27 PM
අපි දන්නා දේ නම් ලොකු ලොකු අය සම්බන්ධයි. රටට විදේශ විනිමය ගෙන ප්‍රධාන අදායම් මර්ගයනේ.(නදී)