IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බැංකු කළමනාකරුගේ සිරුර නාරිගම මුහුදේ

ලංකා බැංකුවේ ගාල්ල බසාර් වීදිය ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පී ඩබ්ලිව් ආරියසිරි මහතාගේ (56) බව කියන සිරුර හික්කඩුව නාරිගම මුහුදෙන් සොයා ගත් බව නාරිගම පොලිසිය කියයි.

ආරියසිරි මහතා පෙර දින රාත්‍රී 11 සිට අතුරුදන් වූ බව ඔහුගේ බිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔහු ඇඳ සිටි සරොන් සහ කමිසයෙන් නෑයන් සිරුර හදුනා ගත් බව පොලිසිය පවසයි.

ඔහු පදිංචිව සිටියේ දොඩම්දූව පටුවතය. ඔහුගේ මරණය සැක සහිත බව පොලිසිය පවසයි.



අදහස් (0)

බැංකු කළමනාකරුගේ සිරුර නාරිගම මුහුදේ

බමුණු. Friday, 27 February 2015 02:54 PM

බැංකු ගණන් හිලව් බලල තීරණයක් ගමු නේද (නදී)

:       0       0

නයනා Friday, 27 February 2015 08:46 PM

නිවන් සැප ලැබේවා හොඳ මහත්මයෙක් (නදී)

:       0       0

වයිකෝ Friday, 27 February 2015 11:54 PM

අධිකරණ ඇමතිතුමා, එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට නැකත තව ඈතද? (නදී)

:       0       0

පිටිගල Saturday, 28 February 2015 07:54 AM

එල්ලුම්ගහ මේ කොයි ආණ්ඩුවෙන් වත් ගේන්නේ නැහැ. ඉඳ හිට පොඩි ෂෝ එකක් දානවා මිනිස්සු රවටන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site