හඳුන්ගමුව ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට ආ බව කියන දුම්රිය උප ස්ථානධිපතිවරයකු සහ බැංකු කළමණාකරුගේ පුතකු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසිය කියයි.
මොවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් බැංකුවක් කොල්ලකන බවට 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව සෙනසුරාදා අලුයම දෙකට පමණ විල්ගමු පොලීසිය එහි යද්දී සැකකරුවන් පලා යෑමට උත්සාහ දරද්දී, පොලීසිය දෙදෙනකු අල්ලා ගත් බවත් තවත් කිහිපදෙනකු පැන ගිය බවත් කියති.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බැංකු කොල්ලය වරදී
බන්දුල-කටාර් Monday, 18 February 2013 12:32 AM
ඒ බැංකුවෙම කලමණාකාරතුමාගේ පුතාද ඇවිත් තියෙන්නේ.(නදී)
රොජර් Monday, 18 February 2013 01:05 AM
පවු කොල්ලා ටියුෂන් යන්න සල්ලි නැතුව ද දන්නෑ කලේ !(නදී)
සමන් Monday, 18 February 2013 04:01 PM
රාජුගේ කතාව මම ඉහළින්ම අගය කරනවා. (නි)
මුතුකුඩ Monday, 18 February 2013 03:15 AM
දැන් ලොකු ලොකු අය තමයි ලොකු ලොකු ගේම් දෙන්නේ.(නදී)
රාජු Monday, 18 February 2013 04:41 AM
මේ දවස්වල පත්තරවල පලවන පුවත් වලින් මට එක් දෙයක් පැහැදිලි වුනා. පොලිසියේ කාර්යක්ෂමතාව ඉතාමත්ම සතුටුදායක ලෙස ඉහල යන බව සහ ඒ අතරම, බොහෝ දේශපාළනඥයෝ පොලිසියේ එම හොඳ වැඩ වලට එරෙහිව නොයෙක් ක්‍රියාවල යෙදෙන බව.(නදී)
උපාලි Monday, 18 February 2013 08:22 AM
119 කාර්යක්ෂමතාවට සහ පොලිසියේ හොඳ කාර්යක්ෂම මහතුන්ට මගේ ප්‍රනාමය. (ස)
ලලිත්-කටාර් Sunday, 17 February 2013 04:52 PM
අපරාදේ කියන්න බැහැ තාත්තා ගානට විස්තරේ දීලා වගේ. 119 එකට ඇමතුම දුන් කෙනාට මගේ ප්‍රනාමය.(නදී)
අනුර Sunday, 17 February 2013 05:52 PM
මංකොල්ලය කරන විදිහ තාත්තා කිව්වද දන්නේ නැහැ. (නදී)
දර්ශන Sunday, 17 February 2013 06:25 PM
අනිත් අයටත් පාඩමක් ගන්න පුළුවන් විදියට දඩුවම් දෙමු.(නදී)
ජයතිස්ස Sunday, 17 February 2013 08:12 PM
ඉක්මනින් පොහොසත් වෙන්න ගිහින් වෙච්ච දෙයක්.(නදී)