IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බැංකු කාඩ් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු ඉදිරිපිට තිබෙන සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරන ගනුදෙනුකරුවන්ගේ කාඩ්පත් ලබාගෙන ඒවායින් භාණ්ඩ මිලදී ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
 
කාඩ්පත්වල තොරතුරු ලබා ගැනීම භාවිත කළ බව කියන යන්ත්‍රයක්, ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
 
යන්ත්‍රයෙන් කාඩ්පත්වල තොරතුරු ලබා ගෙන ඊට ගැලපෙන අලුත් කාඩ්පතක් නිර්මාණය කර දංකොටුව, මාරවිල, කාත්තන්ඩිය, පන්නල, කොච්චිකඩේ හා නාවලපිටිය ප්‍රදේශවලින් භාණ්ඩ මිලදී ගෙන ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (1)

බැංකු කාඩ් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

Nandalal DE SILVA - France Sunday, 17 December 2017 05:01 PM

බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු ඉදිරිපිට තිබෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරන ගනුදෙනුකරුවන්ගේ කාඩ්පත් ලබාගෙන... මෙහෙම ගැමියන් රැලක්ද බැංකු කාඩ් පත් පාවිච්චි කරන්නේ? තමන්ගේ කාඩ් පත්වල අංක කාටවත් නොදිය යුතු බව මොවුන් දන්නේ නැද්ද? "බැංකු කාඩ් සොරාගත්....." කියන එක වැරදි යයි මා හිතනවා. හොරාගේ අතට අංක දීල දැන් ඒ අයට හොරු කියනවා !!!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31481 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13793 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 151 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1065 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site