පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති ‘බෙනාසීර් බූතෝ අනුස්මරණ කුසලාන’ බොක්සිං තරගාවලියේ කිලෝග‍්‍රෑම් 49 ලයිට් ෆ්ලයි බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ඒ. එම්. අමිල නුවන් සමත්විය. තරගාවලියේ ෆ්ලයි බර පංතියේ අවසන් පුර්ව තරගයේදී මොන්ගෝලියානු ක‍්‍රීඩක අරින්වෝල්ඞ් ජන්ස්ලින් හමුවේ අමිල පරාජයට පත්විය. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන ක‍්‍රීඩකයන් දෙදෙනාට ලෝකඩ පදක්කම පිරිනැමීමේ ක‍්‍රමය යටතේ අමිලට මෙම පදක්කම හිමිවිය. අර්ධ අවසන් පුර්ව වටයේදී පාකිස්තාන් ක‍්‍රීඩක ජෙහාන් සයිබ් ලකුණු 15-8 කින් පරාජය කිරීමට අමිල සමත්විය. 19 හැවිරිදි අමිල, පන්නල ජාතික පාසලේ ආදී ශිෂ්‍යයෙකි. පසුගිය වසරේ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරයා වු මොහු පන්නල ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් මේ වන විට දස්කම් දක්වයි. බෙනාසීර් බූතෝ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයෝ අට දෙනෙක් සහභාගි වු අතර සෙසු ක‍්‍රීඩකයෝ මුලික වටවලදී සහ අර්ධ අවසන් පුර්ව වටයේදී පරාජයට පත්වුහ. තරගාවලියට රටවල් 23 කින් ක‍්‍රීඩකයෝ සහභාගි වුහ.
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බොක්සිං ක‍්‍රීඩක අමිල පාකිස්තානයේදී ලෝකඩ පදක්කමක් දිනයි
කුලාන් රණසිංහ Thursday, 29 December 2011 04:29 PM
නියමයි අමිල. ඔය හැකියාව ඔහොමම තියාගන්න