මිතුරන් පිරිසක් සමඟ පානදුර පින්වත්ත මුහදේ දිය නෑමට ගිය බොක්සිං ශූරයකුගේ සිරුර දිනකට පසු ගොඩ ගත් බව පොලීසිය කියයි.
පන්නල පහළයාය එරන්ද චන්ද්‍රරත්න (19) මෙසේ මිය ගියේය.
ඔහුගේ පෙම්වතියද රැල්ලට ගසාගෙන යද්දී බේරාගත් බව සහන සේවකයෝ කියති.තරුණයාගේ සිරුර පින්වත්තෙන් කිලෝමීටර් දෙකක් ඈතින් සොයා ගනු ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොක්සිං ක්‍රීඩකයා මුහුදේ ගිළේ :පෙම්වතියගේ පණ රැකේ
ලේක්කෝ ගලබඩ Monday, 06 October 2014 08:52 AM
නොසැළකිල්ල නිසා දෙමාපිය සහෝදරයින් මොනතරම් සන්තාපයට පත්වනවා ඇද්ද? (නි)
සුමනසේකර Monday, 06 October 2014 12:42 AM
අවාසනාවන්ත පුවතක් (නි)
චන්ද්‍ර වීරසිංහ Monday, 06 October 2014 03:00 AM
ජීවිතාරක්ෂක පිහිනුම් කරුවන් සිටින තැන් වලින් පමණක් නෑමට පිහිනීම නොහැකි අය වග බලා ගත යුතුයි නේද? (නදී)