IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බැංකුවෙන් ලක්ෂ 14ක් කොල්ලකාලා ?

කොල්ලකරුවන් අත්තිඩිය බැංකුවෙන් රුපියල් ලක්ෂ දාහතරක් පමණ පැහැරගෙන ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බැංකු නිලධරයෝ කියති.

කොල්ලකරුවන්  වෙඩි තුනක් තබා ඇති අතර  බැංකුවේම දොර පොල්ලකින්  ආරක්ෂකයාගේ හිසට ගසා ඇතැයි ද කියති.

කොල්ලකරුවකු අත ටී පනස් හයක්ද අනික් කොල්ලකරු අත ෂොට් ගන් තුවක්කුවක්ද තිබු බව පොලීසිය කියයි.

DSC09000 DSC09002

ඡායාරූප - එච්.එම්.ධර්මපාල

 

 



අදහස් (0)

බැංකුවෙන් ලක්ෂ 14ක් කොල්ලකාලා ?

ඩයස් Tuesday, 03 March 2015 04:54 PM

මොකෝ මෙයාලා මේ බැංකුවම කඩන්නේ? (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 03 March 2015 04:54 PM

මොකද මෙයාලා මේ එක වර්ගයකම බැංකු කඩන්නේ‍? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site