හෙරොයින් මත් කුඩු ඇනවුමක් ලැබුණු විගස හෝටලයකින් තේ කෝප්පයක් බී වැසිකිළියට ගොස් ශරිර කෘත්‍යයෙන් පසු කුඩු පැකැට්ටුවක් එළියට ගන්නා මිනිසෙක් රත්නපුර දුෂණ මර්ධන පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුඩු සඟවන මේ ක්‍රමය හඳුන්වනුයේ ‘බංකරය’ නමිනි.
කුඩු එළියට ගැනීම හඳුන්වනුයේ ‘බංකරයෙන් බෑම’ යනුවෙනි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බංකරෙන් කුඩු බාලා
හේවාවිතරණ Thursday, 03 April 2014 01:39 AM
කුඩු කන්ටෙනේර් ගනන් ගේන්නෙත් මේ ක්‍රමයටද ? (නදී)
ඉන්දික Wednesday, 02 April 2014 11:51 AM
ඒවා ගැහුවම දෙපාරක් වදිනවා ඇති !!! (ස)
විලියම් Wednesday, 02 April 2014 11:54 AM
විඳින දුකක්. (ස)
සෙයිලනිකස් Wednesday, 02 April 2014 12:00 PM
ඕකට මූඩියක් තියෙන බටයක් සවි කර ගත්තා නම් වඩාත් පහසුයි. (ස)
කාවින්ද Wednesday, 02 April 2014 12:40 PM
මිනිපුරය කුඩ්ඩන්ගේ රජ දහනක්ද? (ස)
ගැමී Thursday, 03 April 2014 07:38 AM
කලියුග කාලේ ස්ත්‍රී - පුරුෂ බේදයක් නැතුව බහිශ්‍රාවීය ඉන්ද්‍රිය පද්ධතියත් මුදල් උපයන ඉන්ද්‍රිය පද්ධතියක් වෙලා. (නි)
දයා අළහකෝන් Wednesday, 02 April 2014 01:40 PM
වරෙක රන් ගබඩාවක්ද, තවත් වරෙක මැණික් පතලක්ද වූ බංකරය දැන් කුඩු ගබඩාවකි. (නි)
විද්‍යා Wednesday, 02 April 2014 08:17 PM
මේ ඔක්කොම වෙන්නේ පෙරදිග ධාන්යාගාරයේ (දී)
කුමාරි Wednesday, 02 April 2014 02:06 PM
චික් විතරක්. ඕවා බොන අයට දෙයියන්ගේම පිහිටයි. (ස)
සුජානි Wednesday, 02 April 2014 02:17 PM
මේ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු. ඕක තමා ආශ්චර්ය කියන්නේ. (ස)
රණතුංග Wednesday, 02 April 2014 03:07 PM
කුඩු ගහන මිනිහට බංකර් එකක් හරහා නෙවෙයි, බංකර දහයක් හරහා ආවත් කමක් නැහැ බඩු ලැබෙනවා නම්.(නදී)
නීලා Thursday, 03 April 2014 01:18 PM
අධෝ මාර්ගය ප්‍රසිද්ධියේම ආදායම් මාර්ගය වෙන තැනට ලාංකිකයෝ වැටුණා එහෙනම්. (ස)
චමින්ද Thursday, 03 April 2014 02:03 PM
නීලා, ලාංකික සමහරුන්ට අධෝ මාර්ගය ආදායම් මාර්ගයක් වුන, මේ වසංගතය ලංකාවට එන්නත් හුඟක් ඉස්සර ඉඳන්. (ස)
ටානියා Wednesday, 02 April 2014 04:01 PM
බංකරේ බඩු වල ගුණාත්මක බව 100% වඩා ඉහළ ඇත්තේ මොකද දන්නවද? ජීව වායුත් එකතු වෙනවනේ. (ස)