මිලානෝ නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් සංස්කෘතික හා කලා සංසදයක් පිහිටුවනු ලැබීය.
සංගමයේ පළමු ව්‍යාපෘතිය ලෙස අප්‍රෙල් මස 25 වැනිදා බක්මහා උළෙලක් මිලානෝ චිමියානෝහිදී පෑවැත්වෙන බව සංවිධායකයෝ කියති.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බක්මහ උළෙලක් 25 මිලානෝ
මුතුකුඩ Friday, 12 April 2013 11:26 PM
ඒකටත් කන්ඩායමි දෙකක් ඉන්නවාද? (නි)
පිටිගල මිලානෝ Saturday, 13 April 2013 12:51 AM
මොකක්ද මේ හිටපු ගමන් අලුතෙන් පටන්ගත්ත සංසදය? කෙසේ නමුත් මතෙන් තොර අවුරුදු උත්සව අපිත් බලාපොරොත්තු වෙමු. (නි)
ලාල් ගලබඩ Saturday, 13 April 2013 01:08 AM
මොකෝ මේ හදිස්සියෙන්ම ? (නි)
සුපුන් Saturday, 13 April 2013 04:54 AM
හොදයි ශෝ එක සින්දු කියන්න මමත් එනවා.(නදී)