IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බකමූණේ හිමි මැරූ හතරක් සැකපිට

බකමූණ හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති අලකොලමඩ ධර්මරතන හිමියන් ඝාතනය කළැයි කියන තරුණයන් සිව්දෙනෙක් අරලගංවිල දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. හාමුදුරුවන්ගෙන් රුපියල් 100,000 ක් ඉල්ලා නොදුන් නිසා හාමුදුරුවන් මරා ඇතැයි ද එහෙත් පන්සලේ තිබී ඇත්තේ රුපියල් 2200.00 ක් පමණක් බව ද පොලිසිය කියයි.

ඝාතනය හෙළිකැරගත හැකි වූයේ පොලිස් බල්ලකුගේ ඉව නිසාය.



අදහස් (0)

බකමූණේ හිමි මැරූ හතරක් සැකපිට

ප්‍රියංක Friday, 27 June 2014 10:25 AM

මේවට මුල දරුවෝ දහම් පාසල් නොයවා පන්ති යැවීම සහ රුපවාහිනිය. මරණ දඬුවම දිය යුතුයි එත් මෙයාල කොහොමත් ගෙවන්න බැරි පවක් කරලා ඉවයි . කෙලින්ම අපායට තමයි යන්නේ. (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 27 June 2014 11:14 AM

හෙළ සිරිතනේ. (නදී)

:       0       0

ටානියා Friday, 27 June 2014 08:22 PM

මරණ දඩුවම පමණයි පිළිතුර (දී)

:       0       0

ටානියා Friday, 27 June 2014 08:22 PM

රටකට ගිය කලක් (දී)

:       0       0

අශේන් Saturday, 28 June 2014 02:58 AM

ආනන්තරිය පාප කර්මයක් (දී)

:       0       0

නිදුකි Saturday, 28 June 2014 08:31 AM

ලංකාවේ මිනිස්සුන්ට දෙන නිදහස වැඩියි. සෞදි දඩුවම ඉක්මන් කරන්න කියල අපි රජජෙන් ඉල්ලනවා. රජය මේක ගෙන්න බය ඉස්සරවෙලා යන්න වෙන්නේ ඒගොල්ලන්ට කියල බය නිසාද? (ස)

:       0       0

සත්යා Saturday, 28 June 2014 08:43 AM

මාලතීට හිත රිදිලා තියෙන්නේ පොලිස් සුනඛයාට බල්ලා කිව්වා කියල. සුනඛයා කිව්වත් බල්ල කිව්වත් එකම සතානේ. පොලිසියේ සේවය කලයි කියල විශේෂ ගෞරවයක් ලැබෙන්නේ නැහැ. (ස)

:       0       0

හසන්ති Friday, 27 June 2014 07:45 AM

මේවා වහාම අවසන් කරන්න ඕනේ (දී)

:       0       0

නිමල් Friday, 27 June 2014 08:28 AM

මේවා අපා ගත වන වැඩ (දී)

:       0       0

චින්තක Friday, 27 June 2014 08:30 AM

මෙහෙමත් කාලයක් (දී)

:       0       0

ජීවන්ත Friday, 27 June 2014 08:44 AM

අපේ හාමුදුරුවන්ට නිවන් සුව !!!(දී)

:       0       0

මාලති Friday, 27 June 2014 09:08 AM

වාර්තාවක් ඉදිරි පත් කිරීමේදී භාෂාව ගැන සැලකිලි මත් උනොත් නේද හොඳ, පොලිස් බල්ලෝ වෙනුවට පොලිස් සුනඛ වචනය හොඳ නේද? (ස)

:       0       0

පිටිගල Friday, 27 June 2014 09:32 AM

පිරිමි කමටත් නින්දාවක්. මීට වඩා හොඳයි හිඟා කෑවා නම්. මෙයාලට දෙන්න ඕන රජ කාලේ දඬුවම්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site