බකමූණ ගල්මුල්ල පාසලේ මවුපියන්ගේ උද්ඝෝෂණය අද දෙවැනි දිනටත් පැවැත්විණි. ඔවුහු දඹුල්ල බකමූණ මහා මාර්ගයේ උද්ඝෝෂණය කරන්නට වූහ.
පොලීසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.
දෙමව්පිය නියෝජිත පිරිසකට උතුරුමැද පලාත් දේශපාලනඥයකු දුරකතනයෙන් බැණ වැදුණු බවද කියති. මෙම පාසලේ 6-11 පන්ති බකමූණ මහ විදුහලට මාරු කිරීමට විරුද්ධව උද්ඝෝෂණ පවත්වති.








2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බකමූණ මව්පියෝ අදත් මහපාරේ
ප්‍රියන්ත Thursday, 06 December 2012 07:55 PM
හ්ම් හ්ම්... (නි)
සිල්වා Thursday, 06 December 2012 05:52 PM
සාධාරණ ඉල්ලීමක්. (නි)
ලලිත් Thursday, 06 December 2012 07:17 PM
අසරණ මිනිස්සු (දී)
හිල්ම් Thursday, 06 December 2012 07:28 PM
ළමයි වෙනුවෙන් දෙමවුපියන් (දී)