
බංග්ලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, මෙම 2023 වසරේ මේ වනවිට, ඩෙංගු රෝගීන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වේ.
මෙම අගය පසුගිය වසරේ ඩෙංගු මරණ සමඟ සන්සන්දනය කිරීමේදී සිවු ගුණයක වැඩිවීමකි. මෙම වසරේ මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයන් ගණන 209,000 කි.
මියගිය පිරිස අතරේ අවුරුදු 15 ට අඩු දරුවන් 112 දෙනකු සිටින බව බංග්ලාදේශ සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd