IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පී67799159 ගනුදෙනු බලාගෙනයි

ව්‍යාජ රුපියල් දෙදෙහසේ නෝට්ටු තොගයක් මාළඹේ දී සොයා ඇගෙන ඇති අතර මෙම ව්‍යජ මුදල් නොට්ටු සත්‍ය ඒවා වූයේ නම් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 70වකට ආසන්න වෙතියි රහස් පොලිසිය කියයි.

මුදල් නෝට්ටුවල ඇති අනුක්‍රමික අංකය පී67799159 වේ. රුපියල් දෙදහසේ මුදල් නොට්ටු ගණුදෙනු කිරීමේ දී මෙම අංකය සඳහන්ව ඇත්නම් එය ව්‍යාජ මුදල් නොට්ටුවක් විය හැකි බැවින්  ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

පී67799159 ගනුදෙනු බලාගෙනයි

සම්පත් Monday, 28 October 2013 05:10 PM

දැකපු කාලයක් මතක නෑ. (ස)

:       0       0

ලාල් Tuesday, 29 October 2013 01:48 PM

සුපිරි මොළකාරයෙක්. අපරාදේ වැරදි වැඩකට යොමු වුණේ. (නි)

:       0       0

යු. එස්. ඒ Monday, 28 October 2013 02:49 PM

සාමාන්‍ය යෙන් හොර නෝට්ටුවක් අතට ගත්තම දැනෙනවා එය හොර නෝට්ටුවක් බව. එහෙත් එය නොතේරෙන කොටසක් ද ඉන්නවා . මෙම හොරු නෝට්ටු ගසන අයට අවුරුදු 20 ක වත් සිර දඬුවමක් නියම කල යුතුය. (ස)

:       0       0

ගජ මෑන් Monday, 28 October 2013 03:12 PM

නෑ. අවුරුද්දක් ඇති. රුපියල් 250 ක දඩයකුත් එක්ක. අපේ රට අනික් රටවල් වගේ නෙවෙයි.හරි සාධාරණයි. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 28 October 2013 03:14 PM

මේ වනතුරු හොර නෝට්ටු ගහපු අය පරිගණකත් සමඟ ඇල්ලුව අවස්ථා බොහෝමයි.නමුත් මේ වැරදි කරපු අයට මොනවා කලාද මොනවා වුණාද කියලා දෙයියො තමයි දන්නෙ. (ස)

:       0       0

ජගත් Monday, 28 October 2013 03:19 PM

කොහොමද දන්නේ නෑ ගැහුවේ? (ස)

:       0       0

ආරියසේන Monday, 28 October 2013 09:51 PM

ඇත්තටම මේ අයට දෙන දඩුවම් මොනවාද ? හුඟක් අය නිදහස් කරනවා මේකෙන් කිසි දෙයක් නොදත් අසරණ මහ ජනතාව අමාරුවේ වැටෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site