බස් රියේදී ගමන් මලූ දෙකක් මාරු වී යයි හඟුරන්කෙත හා මතුරට පොලිසියේ කොස්තාපල්වරයෙක් සමඟ සැරයන්වරයෙක් මහජනයා ඉදිරිපිට බසයකදී ගුටිබැට හුවාමරු කැර ගත්හ. දෙදෙනාම පොලිසියේ බව දැන ගෙන ඇත්තේ සිද්ධියෙන් පසුවය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
පී.සී. හා සැරයන් බසයේදී ගුටි කෙළ ගනිති
ගාල්ලේ බෝයි Sunday, 24 June 2012 05:58 PM
ඉතින් කොහමද රට හදන්නේ
අචිනි Sunday, 24 June 2012 07:03 PM
පුදුම පොලිසි
පයිසර් Sunday, 24 June 2012 06:37 PM
වහාම පොලිසිය සන්ෂෝදනයක් කලයුතුයි
ටිසන් Sunday, 24 June 2012 06:40 PM
Id එක බලල රන්ඩුවෙනවයැ ?
අමර ඉරන්ග Sunday, 24 June 2012 08:03 PM
විනයක් නොමැතිකම....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 24 June 2012 08:12 PM
රාළහාමියි සාජන් මහත්තයයි පොඩි ගුස්තියක් ඇල්ලුවම අනිත් අයට තියෙන අමාරුව මොකක්ද?
ගාමිණී කුවේට් Tuesday, 26 June 2012 02:56 AM
@ මධූ... මල්ලෙ තිබුනෙ පොල්
කමල් Monday, 25 June 2012 12:13 PM
පිස්තෝල දෙකක් අතේ තිබුණ නම් ආයිත් ගහගන්න අවස්ථාවක් හම්බෙන්නෙ නැහැ.
බන්දුල Monday, 25 June 2012 12:33 PM
පොලිසියේ නම කැත කරන්නේ මෙවැනි පොලිස් රාලහාමිලා තමයි
විරාජ් Sunday, 24 June 2012 08:58 PM
තමන්ගේ අධ්‍යාපන මට්ටමට අනුව වැඩ කර ඇති බවක් පෙනේ !!!!
විරාජ් Sunday, 24 June 2012 08:58 PM
තමන්ගේ අධ්‍යාපනයේ තරමටම හැසිරීම තියෙනවා කියලා පේනවා ඕවයින්
පොතේගුරා Monday, 25 June 2012 12:23 PM
දෙන්නම එකිනෙකාට ගහන්න ඇත්තේ අනෙකා අසරන අහිංසකයෙක් කියලා හිතලා වෙන්න ඇති
සිරා ඩුබායි Sunday, 24 June 2012 09:58 PM
නියම පොලිස් මහත්වරු
ජනිත Monday, 25 June 2012 01:23 PM
කොහේ යන දෙන්නෙක්ද මේ ලැජ්ජා නැතුව ගුටි ඇණ ගෙන තියෙන්නේ
ජගත් itali Sunday, 24 June 2012 03:23 PM
පොලිසියේ සීලාචාරකම ඔහොමද
ගාමිණී-KUWAIT Monday, 25 June 2012 02:03 AM
ඊයෙ පෙරේදා එහෙම අතේ පයේ හිරි ඇරගන්න අහිංසකයෙක් අහුචෙන්න නැතිච ඇති.
මධූ Monday, 25 June 2012 02:16 AM
මල්ලේ තිබුණේ මොනවද දන්නෑ
ෆස්ලි ෆෛසල් Sunday, 24 June 2012 03:16 PM
විසිල් එකක් ගහල අත්පුඩි ගහන්න තිබුනේ
අමිල කටුනායක Sunday, 24 June 2012 04:06 PM
මේ ඉස්කෝල ළමයි දෙන්නෙක් නේ
සෝමදාස Monday, 25 June 2012 03:46 AM
පිස්සු පොලිස් දෙන්නෙක්
රුවන් Sunday, 24 June 2012 04:39 PM
පොලිස් බප්පලට ඉවසීම ,හැදියාව හා ලජ්ජා බය නැහැ . මෙවැනි අය නිසා පොලිස් දෙපාර්තමේන්තුවටම ලොකු කැළලක් .
තිලක් Monday, 25 June 2012 02:44 PM
මෝඩයෝ පිරිසක්
සනත් Monday, 25 June 2012 02:45 PM
පොලිස් නිලධාරියෙක් හට හොද ඉවසීමක් තිබිය යුතුයි.මෙවැනි පුද්ගලයින් ඒ වෘත්තියටද නින්දාවක්
වරුණ Monday, 25 June 2012 07:21 AM
දෙන්නම ගලෝලා ආපු කාකි කෝට් එකේ බලය ගන්න ඇති
රංග Sunday, 24 June 2012 04:29 PM
ලංකාවේ පොලීසියේ අය ඔහොම තමා.
රංග Sunday, 24 June 2012 04:29 PM
ලංකාවේ පොලීසියේ අය ඔහොම තමා.
ලොකු අයියා Monday, 25 June 2012 08:15 AM
පොලීසියේ ඉන්නෙත් හැමෝම වගේ ලේ, මස්,ඇට නහර තියෙන මිනිස්සු කවුරු අතිනුත් වැරදීමි වෙනවා. හැම මිනිහෙක්ම සියට සීයක්ම සාර්ථක නෑනේ. පොලීසියේ හොද වැඩත් අගය කරන්න.
නිලන්ත Sunday, 24 June 2012 05:50 PM
ආ... මේ අපේ පොලිස් ළමයි නේ !
දොන් Sunday, 24 June 2012 05:15 PM
පුදුම මිනිස්සු .....