IMG-LOGO

පී.සී පැහැරගෙන පහරදීලා

අද අලුයම 3.30 පමණ පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිස්සේ ටෙම්ප්ලර් පාරේදී පැහැරගත් පිරිසක් ඔහුට පහරදී කොහුවල ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

පී.සී පැහැරගෙන පහරදීලා

රසික් කටාර් Sunday, 20 July 2014 10:11 AM

අපිට කරදරයක් නම් ගිහින් කියන්නේ පොලීසියටනේ ? දැන් එතුමන්ලාට කරදරයක් නම් මොන පොලීසියටද කියන්නේ. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. දැන් එන්න එන්නම පොලිසියට පහරදීම් වැඩිවේගෙන එන්නේ කිමද කියා සිතාගනු බැරිය. (නි)

:       0       0

සත්‍යපාල කටාර් Sunday, 20 July 2014 10:23 AM

නීතිය රකින, සාමය ආරක්ෂා කරන පොලීසියටම මෙහෙමත් සැළකිළි නම් අපිට කොහොමට තිබේවිද? (නි)

:       0       0

ක්‍රිෂාන් Sunday, 20 July 2014 10:34 AM

රාළහාමිලට හරිම අපල කාලයක් (නි)

:       0       0

නෝමන් Sunday, 20 July 2014 04:53 AM

නියම වැඩක් ... (අ)

:       0       0

කුමාරි Sunday, 20 July 2014 04:55 AM

ඒ ගමන තව කාටද හංගපු ආයුධ හොයන්න යන්න ඕන වෙලා තියෙන්නේ?(අ)

:       0       0

සමන්ත Sunday, 20 July 2014 05:03 AM

පොලිසිය ගුටි කනවා ඉවරයකුත් නැහැ. අහිංසක මිනිස්සුන්ට ගහනවා, වෙඩි තියනවා ඉවරයකුත් නැහැ. අර " උස් තැන දැක හැකිළෙන්නේ මිටි තැන දැක පුප්පන්නේ නිවටුන් ලෙස සිටිමින්නේ "කියන කවිය මතක් වෙනවා මෙව්වා දැක්කම. (නදී)

:       0       0

සත්‍යා Sunday, 20 July 2014 09:52 PM

තමන් රකින පොලිසිය ආරක්ෂා කරගන්න බැරි නම් සිවිල් ජනතාව රකින්නේ කොහොමද? (නි)

:       0       0

එමානුවෙල් Sunday, 20 July 2014 11:22 PM

පොලිසියට නම් බොහොම අපලයි වගේ (නි)

:       0       0

චමින්ද Sunday, 20 July 2014 06:00 AM

මෙවැනි දේවල් කරන්න සාමාන්‍ය ජනතාව ඉතා බිය වෙනවා. මෙය පිටුපස පාතාලය හෝ දේශපාලුවන් ඇති. (නදී)

:       0       0

රොකී Monday, 21 July 2014 01:52 AM

ගහලා තියෙන්නේ තරහට නෙමෙයි, හරියට හදාගන්න වෙන්න ඇති! මේ විදිහට හරි උන්නැහෙලටත් නායකත්ව පුහුණුවක් ලැබෙනවා නම් ඒකෙත් නරකක් නැහැ. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Sunday, 20 July 2014 06:51 AM

දේශපාලන පලිගැනීම් මත ඇමරිකාවට හරි වෙන කොහාට හරි යන්න අදහසක් නැතුව ඇති නේද? ලගදි කඩපු දඩකොල මොනවද දන්නෙ නැහැ? (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 20 July 2014 07:53 AM

කළකිරෙනවා මේවා දකිද්දී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 126 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 96 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 195 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1161 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 702 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 748 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1427 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site