IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පී.සී ට ගැසූ සෙබළාට ඇප

ගංගාරාමයේ සීමාමාලකය අසල නොමනා ලෙස තරුණියක සමග හැසිරෙමින් සිටි බව කියන යුදහමුදා සෙබළකු රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය පැවසුවේ එම පූජනීය ස්ථානයෙන් ඉවත්වන ලෙස ඔහුට කී පොලිස් කොස්තාපල්වරයාට පහරදුන් බවයි.



අදහස් (0)

පී.සී ට ගැසූ සෙබළාට ඇප

දිලිප් Wednesday, 06 February 2013 04:30 PM

මේක ඇත්ත වෙන්න බැහැ. බොරු පැමිණිල්ලක් වගේ දාලා තියෙන්නේ.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 06 February 2013 05:10 PM

අපෝ පොලිසියද , බොරු දේවල් කරන්නේ ,බොරුවට් පාර්ට් එකකක් දන්නා ඇති කෙල්ලෙක් එකක් ඉන්න නිසා, කොල්ලා හමුදාවේ නිසා බයවෙන්න නැතිව ඇති, සාමාන්‍ය මනුස්සයෙක් නම් බයවෙනවනේ.(නදී)

:       0       0

දම්මි Wednesday, 06 February 2013 05:19 PM

රණවිරුවෙක්ද?(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 07 February 2013 07:41 AM

නොමනා ලෙස තරුණියක් සමග හිටියා නම් තරුණියටත් නඩු දැමිය යුතුයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 05:52 PM

රාලහාම් නිසා ගොඩින් බේරුනා. නිකමටවත් පන්සලේ පොඩි හාමුදුරුවන්ට අහු වුනා නම් බලාගන්න තිබුනා.(නදී)

:       0       0

දෝහා Wednesday, 06 February 2013 07:06 PM

ඕවා චණ්ඩි ඌෂ්ණ... (නි)

:       0       0

බන්දුල Wednesday, 06 February 2013 07:39 PM

අවවාද කරලා යවන්නනේ තිබුණේ. (නි)

:       0       0

ජයා Thursday, 07 February 2013 11:49 AM

හමුදාවේ කියල රාජකාරියක යෙදීල ඉන්න පොලිස් නිලදාරීන්ගේ රාජකාරියට බාධ කරන එක නිල ඇඳුමක් අඳින අයකු වශයෙන් හමුදාවේ කියා ගත්තු කෙනා කර ඇත්තේ බරපතල වරදක්.මේවගේ අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ.මොකද දන්නවද, නිල ඇඳුම් අඳින හුඟ දෙනෙක් හිත ඉන්නේ ඒ අයට රටේ නිතිය වලංගු නැහැ කියා .මෝඩකමයි ,උද්දච්චකමයි ඉහට ගහලා සිටින අය ඔහොම තමයි. මේ වගේ දේවල් සැහැල්ලුවට ගන්න හොඳ නැහැ .රටේ සදාචාරය ගොඩනගන්නම් මේවගේ දේවල් සහමුලින්ම නතරකරන්න ඕනේ. (ස)

:       0       0

සෙව්වන්දි Thursday, 07 February 2013 01:29 PM

තමන්ගේම කට්ටියත් ගහ ගන්නවා (දී)

:       0       0

බන්දුල Thursday, 07 February 2013 09:46 PM

සිද්ධිය ඇත්ත නම් මොහුව හමුදාවෙන් නෙරපා දැමිය යුතුයි. (නි)

:       0       0

ලලිත්-කටාර් Thursday, 07 February 2013 01:51 PM

පුදුමයි මෙහෙම විසදුනු එක. (නි)

:       0       0

රොශාන් Wednesday, 06 February 2013 04:01 PM

රාළහාමිට පොඩි සද්ධයක් දාන්න හිතෙන්න ඇති පෙම්වතිය ඉස්සරහා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site