නාවුල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරි පිස්තෝලය නාවුල පන්සල් වත්තක තිබී සොයාගත් බව පොලීසිය කියයි.
නගරයේ වැසිකිලියට ගොස් වසිකිලියේ කවුළුවක් මත මොහොතකට තැබු එම පිස්තොලය අතුරුදන් වී තිබිණි.
පසුව එය කිසිවකු පන්සල් භූමියට ගෙන දමන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පී.සී. ගේ පිස්තෝලය සොයාගනී
අජිත් කරුණාරත්න Sunday, 03 March 2013 04:32 PM
අනේ මෙහෙමත් පොලිස් රාළහාමි කෙනෙක්? (නි)
මෝරලා Sunday, 03 March 2013 04:53 PM
අනේ ඉතින් මේ දවස්වල පන්සල්වලින් ආයුද හම්බවෙනවා වැඩියි නේද?(නදී)
සිල්වා Sunday, 03 March 2013 05:17 PM
හොද වෙලාවට අහුවුනේ. නැත්නම් රැකියාවත් අහිමි වෙන්න තිබුනා.(නදී)
රොෂාන් මල්කි Monday, 04 March 2013 11:02 AM
මෙයා ඉන්න තිබුනෙ කාලතුවක්කු හමුදාවෙ. (නි)
අමිල Sunday, 03 March 2013 09:38 PM
දෙයියෝ සාක්කි!(නදී)
නීල් Sunday, 03 March 2013 10:46 PM
අද පිස්තෝලයකින් මොනවද කරන්න බැරි? රාළහාමිට තිබුණු අමාරුවේ හැටියට අවියත් අමතක වෙන්න ඇති. (නි)
ගාමිණී Sunday, 03 March 2013 02:19 PM
රාළහාමිගේ පරණ පිනකට අවිය පන්සල් වත්තකින්ම හම්බවෙලා තියෙන්නේ. (නි)
දිසානයක-කැනඩා Monday, 04 March 2013 03:52 AM
සිල්වා හරි.(නදී)
ලලිත් Sunday, 03 March 2013 02:43 PM
මෙහෙම අය පොලිසියට සුදුසුද නැද්ද කියලා දෙපාරක් හිතලා බලන්න ඕනෑ නේද? (නි)
ජයන්ත Monday, 04 March 2013 01:03 PM
මම හිතන්නේ එතුමා තමන්ගේ වගකීම ගැන මිට වඩා සැලකිලිමත් විය යුතුයි (දී)
සම්පත් Monday, 04 March 2013 01:03 PM
විහිළුවට කල වැඩක්ද (දී)
අනුර Sunday, 03 March 2013 03:16 PM
අනේ එයා බඩේ අමාරුවක් වෙලා යන්න ඇත්තේ. (නි)
පිටිගල Sunday, 03 March 2013 03:37 PM
සාජන්ට් නල්ල තම්බි නාටයට තවත් ජවනිකාවක්ද මේ.(නදී)
නිරාන් Sunday, 03 March 2013 03:41 PM
මේ වගේ වගකීම් දන්න බැරි අය මේ රාජකාරීවලට සුදුස්සෝ නෙමෙයි.(නදී)
පසිදු Sunday, 03 March 2013 03:53 PM
මේවා හොයලා බලන්න නේද රස පරික්ෂක ඉන්නේ. (නදී)
ඉෂාන් Sunday, 03 March 2013 04:13 PM
සිහිය නොමැතිකම. වැසිකිලියේ සිටින විට පවතින සිහිය ගැන විමසීමෙන් සිටින්න. කරුනාකර හරි වැරදි පෙන්වන්න.(නදී)